බෑදපු කෙල්ලෙක් +18

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට.... සමහර තනි වෙලා ඉන්න බැඳපු ගෑණු ඉන්නවා තරුණ කොල්ලෝ පස්සේ යන. ඉස්කෝලේ යන කාලේ කැම්පස් යනකොට එහෙම හොස්ටල් වල එහෙම හිටපු සමහර කොල්ලන්ගෙන් ඇහුවොත් වුනත් කියයි සමහර බැඳපු ගෑණු කොල්ලොන්ව දැලේ දාගන්න කරන මායම්. මේ වගේ සීන් එකක් වුනහම කොල්ලන්ට එන කික් එකට දුරදිග නොබලා වැඩේ ඇදගෙන යනවා. අන්තිමට කේස් එකේ දිග පළල තේරෙන්නේ පෙරහැර ගියාට පස්සේ.
    :oo::oo::(

    මෙතන වෙන දේ දිහා බැලුවහම මට පේන විදියට අර කෙල්ලට නම් අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. මට කනගාටුව තියෙන්නේ මූ ගැනයි අර කෙල්ලට ඉන්නවා කියපු පොඩි එකා ගැනයි. ඒකිගේ මිනිහත් හොඳ එකෙක් නම් ඒකත් පව්.
    :(:(:(
    :yes::yes: අනිවා ඔක පොදු දෙයක් උබ උනත් අත් විදලා ඇති සමහර විට මොලෙ තියෙන එකා
    පාරක් දෙක ඇන්නා මාරු උනා
    මස් කැවට කමක් නැහැ එල්ලගෙන කන්න ගියොත් ගදයි:rofl:;)
    .මූ නිකන් මෝඩ ආතල් එකක් වගේ දෙන්නෙ බන් ....
    කමෙන්ට්ස් ටික දැක්කහම තේරෙනවා...
    කැපෙමි...
    තොපි තව අවවාද දීපල්ලා මූව ගොඩ ගන්න...:dull::dull::dull:
    කොල්ලෙක් වගේ ඇවිත් ඉන්නෙ මේ ගෑනිද දන්නෙත් නෑ ඕයි :P:P:P
    :rofl::rofl::rofl::rofl:
    :rolleyes: mata honda lassana kellek hoyala dipanko.thama thanikadaya mama:rolleyes:

    උබෙ සුදුසුකම් සම 4*4 ෆටො එකක සමග පවුසි මහත්තයාට කෙන්දරෙ යවන්න කෙන්දරෙ බලාල පොර මට එවයි ඉට පස්සෙ කෙල්ලෙක් සෙට් කරන්නම් පුතා:rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    anna hari ubata theruna
    :rofl::rofl: ekane kiyanne. oya umbe keweni ekada sure ekatama umba oya umbe palaweni eka nam wenna baha.:P.mama ashraya karala thiyana minissu ekka baladdi katha karaddi kiyanna puluwan pora koi wageda kiyala :rofl::rofl::P:P

    ara sinduwa niyameta hari yanawa eka daganin
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    owu owu ethin palaweni eka newe kiyamuko....awasana ekath newe kiyamuko.... kokada ban galapenawa kiwe
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sinduwak ahala ubala kiyana de ahannam:dull::dull::dull:
    පවුරු වලල්ලක් බැදලා :baffled::baffled:
    ප්‍රේමය පුදදී අවසානයි :cool::cool:
    සිතින් අදිනවා ආපසු යන්න නොදී :rofl::rofl:
    මං නැතිදා හිතට දුකක් :dull::dull:
    මං අහන්නෙ නම් නෑ රත්තරනේ :baffled::baffled:
    ඔබට වරම් නැති මටද වරම් නැති
    අතගැලි බැදුනේ ඇයි මේ විලසින් :)

    හැබැයි පුතෝ ජෝක් එකට වගේ ඔය ටික දැම්මට පුළුවන්නම් හොයාගෙන දාගනින් මෙන්න මේක....ලෙසටම ගැලපෙනවා
    අපෙ හැගුම් වලට ඉඩ දී මොහොතක් - ඉඩ ලබා ගනිමු තරමින් වියතක් :cool::cool:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    පවුරු වලල්ලක් බැදලා :baffled::baffled:
    ප්‍රේමය පුදදී අවසානයි :cool::cool:
    සිතින් අදිනවා ආපසු යන්න නොදී :rofl::rofl:
    මං නැතිදා හිතට දුකක් :dull::dull:
    මං අහන්නෙ නම් නෑ රත්තරනේ :baffled::baffled:
    ඔබට වරම් නැති මටද වරම් නැති
    අතගැලි බැදුනේ ඇයි මේ විලසින් :)

    හැබැයි පුතෝ ජෝක් එකට වගේ ඔය ටික දැම්මට පුළුවන්නම් හොයාගෙන දාගනින් මෙන්න මේක....ලෙසටම ගැලපෙනවා
    අපෙ හැගුම් වලට ඉඩ දී මොහොතක් - ඉඩ ලබා ගනිමු තරමින් වියතක් :cool::cool:
    ape hagum walata ida di kawuda ban kiyanne... menna elakiri yaluwo
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උබෙ සුදුසුකම් සම 4*4 ෆටො එකක සමග පවුසි මහත්තයාට කෙන්දරෙ යවන්න කෙන්දරෙ බලාල පොර මට එවයි ඉට පස්සෙ කෙල්ලෙක් සෙට් කරන්නම් පුතා:rofl:
    :no::no: kellek nadaththu karanna hakiyawa thiyana rassawak karanawa.
    adi 5.11 usai.thala elalui.(melo lassanak nam naha :rofl:) body building karanna hithagena innawa:rofl::rofl:. inna geyak thiyanawa oya madida ban.podi wahana kattak thiyanawa .:dull: yahapath ahinsaka gunawath tharuniyak hoyanawa.:rofl: umbalage kawru hari innawa nam danna kiyana kellek kiyapan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සරලව කිව්වොත් වේසියෙක්.. අර පිට රට ඉන්න එකාට ඕක ආරංචි උනොත් මොනවගේ හැගීමක් එයිද.. තොට හෙන ගහයි බලු පාහර වැඩ කරනවට.. තරහ වෙන්න එපා මචං.. බලු වැඩ අනුමත කල නොහැකී..
    හ්ම්.. මුන් ඔක්කොම වැරදියි බං..
    දැන් මේ යකා මඤ්ඤං කෙලින්න පටන්ගත්තා..
    ඔන්න බලපං ඉතිං..
    උදව්වක් කරන්නෙ කොහොමද කියලා..

    මම උඹට කියනදේ නිදහසේ අහගනින් මචං....

    ඔය ආතල් එක ආවහම අපි හොරෙන් ගෑණියෙකුට කෙලින එක හරි ලොකු කමක් වගේ දකින්නෙ...
    පට්ට ආතල් එකක් ලෙසයි දකින්නෙ...
    අනික අපිට දැනෙන්නෙ ලෝකෙ තියෙන පරම සැප එතන තියෙනවා වගේ...
    ඔන්න ඔය ටික බොට දැනෙනවද නැද්ද කියපන් මුලින්ම....
    මොකද ඔය ටික දැනෙන එකෙකුට ඌව බිම උලල කීවත් වැඩක් නෑ.. ආයෙ ගොඩ ගන්න බෑ...
    හොරෙන් බොන තැඹිලි රස වැඩියි කිය කියා හොරෙන්ම බොනවා....
    හරියට කුඩු ගහන්න ඇබ්බැහි උනා වගේ... ඒවගේ උන්ට කියල වැඩක් නෑ...
    උඹටත් ඔය කියන ආතල් එක එනවද කියපන්කෝ...:dull::dull:
    ඇත්ත කතාව ගයියා.. ඔය රාගය හිතට දැනුනම ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :cool: 30 අවුලක් නැහැ එත් බැදලා ෆන් ගන්න වෙන්නෙ නැහැ අනික උබලා දෙන්නට නිදහස නැති වෙනවා මොකද 30 බදිනවා කියන්නෙ උබලා දරුවෙක් අනිවා හදන්න ඔන වයස පස්සට කල් දාන්නත් බැහැ මොක්ද එහෙම කල් දාපු ගොඩාක් අයට ලමයි හම්බ වෙලා නැහැ පස්සෙ
    2.gif

    එ නිසා පැටියො උබ කොහොම හරි 27/28 බදින්න බලපන් මචා මොකද උබෙ ටාගට් එක 30දි ලමයෙක් ඉන්න විදියට හදා ගනින් බැදලා නිදහසෙ අවු 2ක් හිටියානම් ඇති කොහොමත් ඉට වඩා
    හිටියොත් පවුලට උබලාගෙ ගෙදරින් වෙනස් කම් වෙනවා වද ගැනියෙක් කියලා කොහොම හරි 28/27 අතර බැදපන් 30 වෙනකොට දරුවෙන් හදන්න බලාගෙන නැත්නම් 30 දි මාස 4ක් වත් පැටියෙක් හදා ගෙන:yes:

    ok boss. i'll try :yes: :D
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :no::no: kellek nadaththu karanna hakiyawa thiyana rassawak karanawa.
    adi 5.11 usai.thala elalui.(melo lassanak nam naha :rofl:) body building karanna hithagena innawa:rofl::rofl:. inna geyak thiyanawa oya madida ban.podi wahana kattak thiyanawa .:dull: yahapath ahinsaka gunawath tharuniyak hoyanawa.:rofl: umbalage kawru hari innawa nam danna kiyana kellek kiyapan.
    idapan ko man set karala dennam elakiri lesama