බෑදපු කෙල්ලෙක් +18

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled: kellek hitiya ban.dan eka naha.:dull: mata badu gahanna asawak naha.adare karannai ona.nath nam gon badu nam hoya ganna puluwan ewata asawak naha.:dull:
    උඹ එලකිරි..:love:

    ape hagum walata ida di kawuda ban kiyanne... menna elakiri yaluwo
    සිංදුව කියන්නෙ වික්ටර් රත්නායක මහත්මයා..
    උඹ මේවා ජෝක් එකට ගන්න සූදානම් වෙන්න එපා..
    සිංදු ඇහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑ..

    කොටින්ම කිව්වොත් මචං ජීවිත එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා..
    මොකද සමහර විට ඕකෙ අවසානයෙදි උඹගෙ ජීවිතයෙන් වුණත් වන්දි ගෙවන්න වෙයි.. වැරදි කරලා සොරි කියන එක නෙමෙයි වැඩේ.. වැරැද්දක් වෙන්න කලින් හදාගන්න එකයි මහත්මා ගතිය..

    අනික ගොඩක් එවුන්ට හරි ලොකුවක් ගෑනියෙකුට හි#වා කිව්වම.. ඕකෙ ඇති ලොකුකමක් නෑ බං.. ආසාවක් තියෙනවා නම් බඩුවක් ගහපන්.. බැඳපු ගෑනු පස්සෙ යන්න එපා..

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    yako therum ganin man metha porak wenna newe haduwe badapu ganiyekuta gahuwa kiyala....man ubalagen sinduwak witharaiye ahuwe...ubalata jeles unata mata karanna deyak na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: elakiri unata parana kallawa mathak weddi papuwa dala yanawa ban.:baffled:
    ඒවා නම් එහෙම තමයි සුදූ.. මාත් බූට් එකක් කෑවා..
    අන්තිමට ගුටිත් කාලා බං ලව් එක නැවතුනේ..
    දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියනවනේ

    yako therum ganin man metha porak wenna newe haduwe badapu ganiyekuta gahuwa kiyala....man ubalagen sinduwak witharaiye ahuwe...ubalata jeles unata mata karanna deyak na
    ඒකත් එහෙමද.. ඔව්නේ මමයි වැරැද්ද කලේ.. උඹව ඒ වැරැද්දෙන් ගලවගන්න ගිහින්..
    බොහොම වටිනා වචන ටික මචං.. අපි වගේ බල්ලොන්ට මෙහෙම බැනලා මදි..
    :yes:
    මම සාමාන්‍යයෙන් මාසෙකට සැරයක්වත් හොඳට තියෙන පු# ටින්කිරි ගාගන්නවාමයි බං.. :lol:
    මං ආයෙ උඹට මොකුත් කියන්නෑ.. වැරැද්දක් වුණා නම් සොරි වෙන්න ඕන මචං..
    තෙරුවන් සරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!

    පුළුවන් නම් ඔය වැරදි වැඩේ නවත්තලා දාපන්.. උඹ ඔය කරන්නෙ වැරැද්දක්..
    යාලුවෙක් විදියට කියන්නෙ.. තරහකටවත්, ඉරිසියාවකටවත් නෙමෙයි.. :)
    මං කැමති නෑ කවුරුවත් දුක් විඳිනවා බලන්න..:no:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hoooooooooooooooooooo
    crazybuddy ahagatta ethda malli :lol::lol::lol::lol:

    _________________________

    මං වගේ බල්ලෙක්ට ඔහොම බැනලා මදි..;)
    Scurvy ටත් හොඳක් කරන්න ගිහින් එයා ඊයෙ මගෙ අම්මට බැන්නා..:yes:
    ඒකට නම් මගේ හිත රිදුනා සෑහෙන්න.. :(
    ඔහොම තමා ඉතිං මිනිස්සුන්ගෙ හැටි..:D

    මෙයාට හිතිලා තියෙන්නෙ මං ඒ දේවල් ඉරිසියාවට කිව්වා කියලා..:cool:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    yaluwa samawenna. Oya hari eth man kiyana de therum ganda. Mata sex karanda mehema aya one na. Eth man ekige duka ahanawa. A mata eki gana anukampa hithena nisa
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    පුළුවන් නම් ඔය වැරදි වැඩේ නවත්තලා දාපන්.. උඹ ඔය කරන්නෙ වැරැද්දක්..
    යාලුවෙක් විදියට කියන්නෙ.. තරහකටවත්, ඉරිසියාවකටවත් නෙමෙයි.. :)
    මං කැමති නෑ කවුරුවත් දුක් විඳිනවා බලන්න..:no:

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yaluwa samawenna. Oya hari eth man kiyana de therum ganda. Mata sex karanda mehema aya one na. Eth man ekige duka ahanawa. A mata eki gana anukampa hithena nisa
    හරි.. ඔය අනුකම්පාවෙ අවසානය මොකක් වෙයිද සහෝ..?
    කොතනින් කෙලවර වෙයිද..?
    අන්තිමට ඔයාට දුක් විඳින්නයි වෙන්නෙ..
    ඒකයි මං කියන්න උත්සාහ කලේ..:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    yaluwa samawenna. Oya hari eth man kiyana de therum ganda. Mata sex karanda mehema aya one na. Eth man ekige duka ahanawa. A mata eki gana anukampa hithena nisa

    මහත්තයට හොරෙන් දුක කියන්න හරි මිනිහෙක්ව හොයන් තියෙන්නෙ අනේ හුකේ බලු වේ@.. තොටත් කියන්න තියෙන්නෙ මහා දෙකේ පන්තියෙන් කොන්ද පන නැති හිවලෙක් කියල තමා.. අනුන්ගෙ ගෑනුන්ගෙ දුක අහන්න උබ ඒකිගෙ තාත්තද.. නිකන් බලු වැඩ කරන්න එපා මනුස්සයෝ.. අර රට ඉන්න එකා තොට සාප කරයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    therum ganin.man modayak newe.

    උබ මෝඩයෙක් නෙවේ වෙන්නෙ කොහොමද බං.. බැදපු එකා රට ඉද්දී උබත් එක්ක දුක බෙදාගන්න එකීගෙ කොහෙද බං අවංක ආදරයක් තියෙන්නෙ.. :P ඩිවෝස් වෙලා උබව බදින්න කියපන්.. එයි මේන් කියල අනේ හුකේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    හ්ම්.. මුන් ඔක්කොම වැරදියි බං..
    දැන් මේ යකා මඤ්ඤං කෙලින්න පටන්ගත්තා..
    ඔන්න බලපං ඉතිං..
    උදව්වක් කරන්නෙ කොහොමද කියලා..

    මුන්ට හුරතල් කරල පැහැදිලි කොරල දෙන්න හදන තොපිට ගහන්න ඕන බූ වල්ලටක ඉතුරු ටික කියන්න ඕනෙ නෑ නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    _________________________

    මං වගේ බල්ලෙක්ට ඔහොම බැනලා මදි..;)
    Scurvy ටත් හොඳක් කරන්න ගිහින් එයා ඊයෙ මගෙ අම්මට බැන්නා..:yes:
    ඒකට නම් මගේ හිත රිදුනා සෑහෙන්න.. :(
    ඔහොම තමා ඉතිං මිනිස්සුන්ගෙ හැටි..:D

    මෙයාට හිතිලා තියෙන්නෙ මං ඒ දේවල් ඉරිසියාවට කිව්වා කියලා..:cool:

    ගිහිං නිදාගනිං බං නරි නාවන්නෙ නැතුව ;)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මල්ලි උඹට පොඩි උපදෙසක් දෙන්නම්.. බැඳපු ගෑණුන්ට හරි එන්ගේජ් වෙලා ඉන්න ගෑණුන්ට හරි ගහන එක බලු වැඩක්.. මම දන්නේ නෑ උඹේ ආගම.. ඒත් ආත්ම ආත්මයක් පාසා උඹට දුක් නම් විඳින්න වේවි බුද්ද ධර්මයට අනුව ගත්තොත්... ඔය ගෑනුන්ට අද උඹ නැත්නම් හෙට වෙන එකක්... මම දන්නේ නෑ උඹ ඒ ගෑනි එක්ක එකට බුදියත් ගත්තද කියලා.. ඒකට උත්තරේ ඔව් නම් උඹේ රහ ඒකිට එපා උනාම උඹට පයින් කෙලලා වෙන එකෙක් එක්ක යනවා... ඒ මිනිහව අත ඇරලා උඹට කර ගහ ගන්න උනොත් උඹේ ඇස් පනාපිට වෙන එවුන් එක්ක යනවා... අන්න මරු ඇස් පනාපිටම අපායක් වෙච්ච ජීවිතයක් උඹට ලැබේවි එතකොට.... මම අහපු එකට උත්තරේ නැහැ කියන එකනම් ඒකි ඔතන පොඩි රඟ පෑමක් කරලා තියෙන්නේ මිනිහා රට වෙලාවේ ටයිම් පාස් කරගන්න උඹෙන් ආතල් අරගෙන... මල්ලි බැඳපු ගෑණුන්ට ගහන්න ගිහින් කෙළවගෙන අද පස්ස බිම ඇනගෙන ඉන්න මගේ යාලුවන්ගේ ජීවිත දකින නිසයි උඹට කියන්නේ... බලපන් මම කොච්චරක් නම් ආතල් එකේ ඉනවද කියලා වයස 27 යි.. මම කවදාවත් බැඳපු ගෑණුන්ටවත්, යාලු වෙච්ච කෙල්ලන්ටවත් හු@#$න ගිහින් නැහැ... අසහනේ නම් ඔය ඕනේ තරම් බඩු ඉන්නේ බං... හංසයාට පුලුවන් නම් වතුරින් කිරි වෙන් කරගන්න එයිට වඩා උසස් බුද්ධියක් තියනවයි කියන අපිට බැරිද හොඳ දෙයින් නරක දේ වෙන්කර ගන්න... බණ ඉවරයි...

    උඹට සින්දුවක් ඕනේ නම් "මා දෑසේ වේදනා - ඔබේ දෑසේ පෙම් සිනා - එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා" කියන සින්දුවත් හොඳයි....
     
    • Like
    Reactions: krizta

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මුන්ට හුරතල් කරල පැහැදිලි කොරල දෙන්න හදන තොපිට ගහන්න ඕන බූ වල්ලටක ඉතුරු ටික කියන්න ඕනෙ නෑ නෙ
    :yes::yes:
    උඹ හරි බං.. මං මෝඩයි සිරාවටම..

    පැටියා;15031548 said:
    ගිහිං නිදාගනිං බං නරි නාවන්නෙ නැතුව ;)
    ඔව් මචෝ.. ආයෙ පෝස්ට් දාන්නෑ.. මං එයාට උදව්වක් කරන්න ගියේ.. ඒත් එයා ඒක වැරදියට තේරුම් අරන්..