බෑදපු කෙල්ලෙක් +18

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි උඹට පොඩි උපදෙසක් දෙන්නම්.. බැඳපු ගෑණුන්ට හරි එන්ගේජ් වෙලා ඉන්න ගෑණුන්ට හරි ගහන එක බලු වැඩක්.. මම දන්නේ නෑ උඹේ ආගම.. ඒත් ආත්ම ආත්මයක් පාසා උඹට දුක් නම් විඳින්න වේවි බුද්ද ධර්මයට අනුව ගත්තොත්... ඔය ගෑනුන්ට අද උඹ නැත්නම් හෙට වෙන එකක්... මම දන්නේ නෑ උඹ ඒ ගෑනි එක්ක එකට බුදියත් ගත්තද කියලා.. ඒකට උත්තරේ ඔව් නම් උඹේ රහ ඒකිට එපා උනාම උඹට පයින් කෙලලා වෙන එකෙක් එක්ක යනවා... ඒ මිනිහව අත ඇරලා උඹට කර ගහ ගන්න උනොත් උඹේ ඇස් පනාපිට වෙන එවුන් එක්ක යනවා... අන්න මරු ඇස් පනාපිටම අපායක් වෙච්ච ජීවිතයක් උඹට ලැබේවි එතකොට.... මම අහපු එකට උත්තරේ නැහැ කියන එකනම් ඒකි ඔතන පොඩි රඟ පෑමක් කරලා තියෙන්නේ මිනිහා රට වෙලාවේ ටයිම් පාස් කරගන්න උඹෙන් ආතල් අරගෙන... මල්ලි බැඳපු ගෑණුන්ට ගහන්න ගිහින් කෙළවගෙන අද පස්ස බිම ඇනගෙන ඉන්න මගේ යාලුවන්ගේ ජීවිත දකින නිසයි උඹට කියන්නේ... බලපන් මම කොච්චරක් නම් ආතල් එකේ ඉනවද කියලා වයස 27 යි.. මම කවදාවත් බැඳපු ගෑණුන්ටවත්, යාලු වෙච්ච කෙල්ලන්ටවත් හු@#$න ගිහින් නැහැ... අසහනේ නම් ඔය ඕනේ තරම් බඩු ඉන්නේ බං... හංසයාට පුලුවන් නම් වතුරින් කිරි වෙන් කරගන්න එයිට වඩා උසස් බුද්ධියක් තියනවයි කියන අපිට බැරිද හොඳ දෙයින් නරක දේ වෙන්කර ගන්න... බණ ඉවරයි...

    උඹට සින්දුවක් ඕනේ නම් "මා දෑසේ වේදනා - ඔබේ දෑසේ පෙම් සිනා - එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා" කියන සින්දුවත් හොඳයි....
    උඹටත් මට වෙච්ච වින්නැහියම වෙන්න කලින් මාරු වෙයන් මහත්තයො.. :)
    එයාට ඕන දෙයක් එයා කරගනියි.. අපිනේ වැරදි කලේ.. එයා සිංදුවක් ඉල්ලලා තියෙන්නෙ.. ඊට එහා මොකුත් උදව්වක් ඉල්ලලා නැහැනේ මචං..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹටත් මට වෙච්ච වින්නැහියම වෙන්න කලින් මාරු වෙයන් මහත්තයො.. :)
    එයාට ඕන දෙයක් එයා කරගනියි.. අපිනේ වැරදි කලේ.. එයා සිංදුවක් ඉල්ලලා තියෙන්නෙ.. ඊට එහා මොකුත් උදව්වක් ඉල්ලලා නැහැනේ මචං..

    :rofl:රිදිලා එකනෙ මම මාරු උනෙ:yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උඹටත් මට වෙච්ච වින්නැහියම වෙන්න කලින් මාරු වෙයන් මහත්තයො.. :)
    එයාට ඕන දෙයක් එයා කරගනියි.. අපිනේ වැරදි කලේ.. එයා සිංදුවක් ඉල්ලලා තියෙන්නෙ.. ඊට එහා මොකුත් උදව්වක් ඉල්ලලා නැහැනේ මචං..

    Mokakda ubata une. Huta ehenam mamath maaru.. Nidimatae ban pdf ekak kiyo kiyo unne. *Bonna hoda waha kuppiyak ganna kadayak kiyapallako machanla* kiyala muge elaga thread eka watenakan imu api ehenam.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පව් අර ගයාන් කියන කුවේට් වල ඉන්න හස්බන් කොල්ල.. හොද මනුස්සය මොනා උනත් :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:රිදිලා එකනෙ මම මාරු උනෙ:yes:
    රිදුනදත් අහනවා බං.. ඌ කියපු එක පොඩ්ඩක් බලපංකො..
    තොපි මට කලින් කිව්වෙ නැහැනේ.. :(

    Mokakda ubata une. Huta ehenam mamath maaru.. Nidimatae ban pdf ekak kiyo kiyo unne. *Bonna hoda waha kuppiyak ganna kadayak kiyapallako machanla* kiyala muge elaga thread eka watenakan imu api ehenam.
    පිටු දෙක තුනක් පිටි පස්සට පෙරලලා බලපංකො.. බලාගන්න පුළුවන්..
    මං එයාට හොදක් කරන්න ගියේ.. උඹ වගේ.. පස්සෙ එයා කියනවා උඹට ඉරිසියාවලු..:yes:

    පව් අර ගයාන් කියන කුවේට් වල ඉන්න හස්බන් කොල්ල.. හොද මනුස්සය මොනා උනත් :(
    ඇයි ඌට මොකෝ වෙලා තියෙන්නෙ.. ගයියා මොලකාරයා යකෝ..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදුනදත් අහනවා බං.. ඌ කියපු එක පොඩ්ඩක් බලපංකො..
    තොපි මට කලින් කිව්වෙ නැහැනේ.. :(

    පිටු දෙක තුනක් පිටි පස්සට පෙරලලා බලපංකො.. බලාගන්න පුළුවන්..
    මං එයාට හොදක් කරන්න ගියේ.. උඹ වගේ.. පස්සෙ එයා කියනවා උඹට ඉරිසියාවලු..:yes:

    ඇයි ඌට මොකෝ වෙලා තියෙන්නෙ.. ගයියා මොලකාරයා යකෝ..:rofl:
    :yes::yes: mata monawa wennada aru apu thalen mata hithuna wade gana mama maru una
    කෝ බං ඌ ඇත්තට.. :rofl:
    :angry::angry::angry::angry:moko
    පව් අර ගයාන් කියන කුවේට් වල ඉන්න හස්බන් කොල්ල.. හොද මනුස්සය මොනා උනත් :(
    :P
    :angry::angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ බං ඌ ඇත්තට.. :rofl:
    ඔය ඉන්නෙ.. චුට්ටකට කලින් කොහෙද ගිහින් දැන් ආවෙ..

    :yes::yes: mata monawa wennada aru apu thalen mata hithuna wade gana mama maru una
    මහ කැ# මිනිස්සු ඕයි.. දැනුවත් කලේ නෑ මාව VM හෝ PM මාර්ගයෙන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උයාව පුඩ්ඩක් හපන්න අනී :(
    mama yanawa nida ganna gn machan
    ඔය ඉන්නෙ.. චුට්ටකට කලින් කොහෙද ගිහින් දැන් ආවෙ..

    මහ කැ# මිනිස්සු ඕයි.. දැනුවත් කලේ නෑ මාව VM හෝ PM මාර්ගයෙන්..
    :yes: amathaka una

    gn machan:cool:
    නෝනා ළඟද දන්නෑ හුට්ටො..:rofl:
    :yes::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama yanawa nida ganna gn machan

    :yes: amathaka una
    හරි ගයියො.. තෙරුවන් සරණයි!
    පරිස්සමින් හිටු!
    සතුටින් හිටු!

    ok..
    gn
    bs

    හීනෙන් මාව පෙනීයන් :cool:
    :rofl:
    ගයියා නිදාගන්නෑ බං.. ඌට වැඩ තියෙනවා..
    පවුල්කාරයොනේ..

    thanujaka

    Well-known member
  • eka balen sidda wechcha deyak yaluwa

    ඒව නිකන් බයිල කතා නෙ බං....ඒකිව ඒ මිනිහ බලෙන් කසාද බැදගත්තනං ඒකිට නඩුවක් දාන්න කියපන්.....එතකොට හොද වන්දියකුත් ගත්ත හැකි....කරන විදිහ ඕනෙනං මං කියල දෙන්නං....මෙතන සිද්දිය මේ යන්නෙ එහෙම හුකාරිසයක් නෙමෙයි නෙ....මිනිහ ගෙදර ඉන්නකං උගෙන් හොදට ඇනගන් නැද්ද ගෑනි.....ඇනගන්නවනෙ.....රෑට උගෙන් හොදට ඇනගෙන මුකුත් දන් නැති එකිවගේ උදේට උබට කතා කරනව ඇති.....මිනිහ ගිහිල්ල මෝල කරවෙනකොට විතරයි ඒකිට උබව ඕනෙ...ඒක තමයි ඇත්ත....පවු බං සිරාවටම ඒ මිනිහ...ඌ අරෙහෙ රටකට වෙලා දහදුක් විද විද හම්බ කර කර ඉදිද්දි මෙහෙ මේකි.....ඕව ඉතින් කතා කරල වැඩක් නෑ....

    උබට සින්දුවක්ද ඕනෙ...එහෙනං දාපන්....ගාඩි කෙල්ලෙ නුබ තැන තැන යන්න එපා බැද්දේ සින්දුව...
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අසම්මත ප්‍රේමයක්..ඒ ලමයගෙ මහත්තය ගැන උබට දුක හිතෙන්නෙ නැද්ද?
    උබ බැඳපු දාට උබේ කෙල්ලට වෙන එකෙක් පෙම් කරොත් අවුලක් නැද්ද?
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    යකො අනුන්ගෙ පවුල් ජීවිත අවුල් කරන්න එපා සහො.
    එ කෙල්ලගෙ මිනිහා එකිට පන වගෙ ලව් නිසා තමා බං කසාද බැදලා තියෙන්නෙ උබටත් පවුල් ජීවිතයක් ලැබෙනවා නේද? උබේ ගැනිත් ඔහොම සීන් එකක් දාගාත්තොත් උඹ මොන මගුලක්ද කරන්නෙ? හිතට ගනින් උබ ඇත් වෙයන් එකිගෙන් පව් මචං සිරාවට...
    :rolleyes: