podi pdo minissungen neme me ratata import karana loku samagam walin owa wadi pura karanne higanno nambui oita wada![]()
Ithin api 2000 kola walata nawenne naha malli 
Value eka horata dapu item ekak alluwama apita u gewana ganen 10% labenawa salary ekataIthin api 2000 kola walata nawenne naha malli
![]()

2000 kola kawda ban 2000 kola walata namenawa kiwwe ita wada loku kola miti walin jarawa kanne.nikan boru wadak nha.![]()
මචන් ebay එකෙන් money refund කලාම එවා කොහෙටද යන්නෙ.මගෙ paypal balance එක 0.00 කියලා පෙන්නන්නෙ,උන් කියනවා උන් refund කලාලු.
machan
Watch walayta tax gahanawada. tax wadinne nathuwa ganne kohomada?![]()

Ne ban Mage watch ekanam gedaratama awa![]()
watch walata wadinawa adui godak eka pack eke genawoth nam wadiwi

Ne ban Mage watch ekanam gedaratama awa![]()
ado ekath ehemada![]()
මචං මට පොඩි චාසේ එකක් උනා මන් 19 වෙනිදා Sinceritytrading කියන Hong Kong සෙල්ලෙර් ගෙන් පෙන් එකක් order කරා. මට 20 වෙනිදා update එකක් දාල තිබුන ship කරා කියල.
එත් මචං මට 24 වෙනිදා මේක ෆුල්ල් රෙෆුන්ඩ් එකක් දාල තිබුනනේ! අයි රෙෆුන්ඩ් කරේ කියලවත්, කියලා තිබුනේ නෑ. ඕක තමයි case එක. මන් අහන්න ගියෙත් නෑ, වැරදීමක් කියල හිතල.
පෙන් එක මට හදිස්සියි බන්. අඳුරන කෙල්ලෙකුට ගිෆ්ට් එකකට ගත්තේ.
පෙන් එක ෂිප් කරලා ආයේ දවස් කිහිපයකින් එහෙම නවත්තන්න පුලුවන්ද? දැන් මට පෙන් එක ලැබේවිද නැද්ද කියන එකයි මට ප්රශ්නේ....
ඔයාලටත් මෙහෙම වෙලා තිනවද මචන්ලා?
මමාත් ඕඩර් කලා දැන් සති දෙකක් විතර වෙනව.http://www.ebay.com/itm/130825843074?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
sati 2 wage giye bn
meke power bank akakut tiyenawa aken 4n aka charge karagannat puluwan.
![]()

owa warayata yanne na.. air mail enne. kelinma yanne central mail exchange ekata.මමාත් ඕඩර් කලා දැන් සති දෙකක් විතර වෙනව.
තාම නැ
වරායෙ ගින්නට අහුවෙලාද දන්නේ නැ
අපි eBay එකෙන් ගෙන්නන ඒවා වරායට නෙමෙයි බං යන්නේ... ඒ ඔක්කොම එවන්නේ Air Mail එකෙන්. මගෙත් මැයි මාසේ මුල ඕඩර් කරපු අයිටම් දෙකක් තාම ආවේ නෑ. ලබන සතියේ දිහාට ඒවි කියල හිතනවා.මමාත් ඕඩර් කලා දැන් සති දෙකක් විතර වෙනව.
තාම නැ
වරායෙ ගින්නට අහුවෙලාද දන්නේ නැ
ai ban airmail enna ochchara kal yannae?owa warayata yanne na.. air mail enne. kelinma yanne central mail exchange ekata.

kawuda ban danne. issara nam 1-2 weeks yanakota awa.. dan thamai maasa ganan yanne. parcels paththakin thiyamuko. dan adu gaane letter ekakwath enne nahane. 2 months wenawa ewapu letter ekak.. thaama naai ban airmail enna ochchara kal yannae?![]()
