Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
podi pdo minissungen neme me ratata import karana loku samagam walin owa wadi pura karanne higanno nambui oita wada :lol:

Value eka horata dapu item ekak alluwama apita u gewana ganen 10% labenawa salary ekata :love: Ithin api 2000 kola walata nawenne naha malli ;)
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
2000 kola kawda ban 2000 kola walata namenawa kiwwe ita wada loku kola miti walin jarawa kanne.nikan boru wadak nha. :lol:

Mama work karanne cam eka gawa. 4y katta kala apu job eka nathi kara ganna tharam mama mattek neme! Ubalata hari asai ne anith un serama paga gahanawa uba witharai pora kiyala pennanna? Ochchara puk nam gihin allas eke paminili karapan ko. Forum walata enne anith unge jathaka hoyanna witharada bun? Maarai ah

Mama officer kenek neme kiyala kalinuth kiwwa. Ithin mata salli denne ukatada?
 
shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් ebay එකෙන් money refund කලාම එවා කොහෙටද යන්නෙ.මගෙ paypal balance එක 0.00 කියලා පෙන්නන්නෙ,උන් කියනවා උන් refund කලාලු.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මචන් ebay එකෙන් money refund කලාම එවා කොහෙටද යන්නෙ.මගෙ paypal balance එක 0.00 කියලා පෙන්නන්නෙ,උන් කියනවා උන් refund කලාලු.

    uba paypal eken pay kare card eken nam ewa yanne card ekata.eth ube paypal trans section history eke pennanawa refund eka
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචං මට පොඩි චාසේ එකක් උනා මන් 19 වෙනිදා Sinceritytrading කියන Hong Kong සෙල්ලෙර් ගෙන් පෙන් එකක් order කරා. මට 20 වෙනිදා update එකක් දාල තිබුන ship කරා කියල.

    එත් මචං මට 24 වෙනිදා මේක ෆුල්ල් රෙෆුන්ඩ් එකක් දාල තිබුනනේ! අයි රෙෆුන්ඩ් කරේ කියලවත්, කියලා තිබුනේ නෑ. ඕක තමයි case එක. මන් අහන්න ගියෙත් නෑ, වැරදීමක් කියල හිතල.

    පෙන් එක මට හදිස්සියි බන්. අඳුරන කෙල්ලෙකුට ගිෆ්ට් එකකට ගත්තේ.

    පෙන් එක ෂිප් කරලා ආයේ දවස් කිහිපයකින් එහෙම නවත්තන්න පුලුවන්ද? දැන් මට පෙන් එක ලැබේවිද නැද්ද කියන එකයි මට ප්‍රශ්නේ....

    ඔයාලටත් මෙහෙම වෙලා තිනවද මචන්ලා?

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7

    Sinceritytrading ge badu hodai... man okagen badu aran tiyanawa gamakata..
    uba mokatat message ekak dala balapan scene eka kiyala..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    http://www.ebay.com/itm/130825843074?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    sati 2 wage giye bn
    meke power bank akakut tiyenawa aken 4n aka charge karagannat puluwan.

    imag0133ec.jpg
    මමාත් ඕඩර් කලා දැන් සති දෙකක් විතර වෙනව.
    තාම නැ :oo:
    වරායෙ ගින්නට අහුවෙලාද දන්නේ නැ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මමාත් ඕඩර් කලා දැන් සති දෙකක් විතර වෙනව.
    තාම නැ :oo:
    වරායෙ ගින්නට අහුවෙලාද දන්නේ නැ
    owa warayata yanne na.. air mail enne. kelinma yanne central mail exchange ekata.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමාත් ඕඩර් කලා දැන් සති දෙකක් විතර වෙනව.
    තාම නැ :oo:
    වරායෙ ගින්නට අහුවෙලාද දන්නේ නැ
    අපි eBay එකෙන් ගෙන්නන ඒවා වරායට නෙමෙයි බං යන්නේ... ඒ ඔක්කොම එවන්නේ Air Mail එකෙන්. මගෙත් මැයි මාසේ මුල ඕඩර් කරපු අයිටම් දෙකක් තාම ආවේ නෑ. ලබන සතියේ දිහාට ඒවි කියල හිතනවා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ai ban airmail enna ochchara kal yannae?:confused:
    kawuda ban danne. issara nam 1-2 weeks yanakota awa.. dan thamai maasa ganan yanne. parcels paththakin thiyamuko. dan adu gaane letter ekakwath enne nahane. 2 months wenawa ewapu letter ekak.. thaama na :angry:
     
    Status
    Not open for further replies.