EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    RAMBODA TUNNEL එකෙන් බසිකලයක් දවසට කි සැරයක් ගියත් ගියත් මක් වෙනවද ?

    RambodaTunnel1.JPG

    පොළොන්නරුවෙන් ජබුක් ! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හෙට අනිද්දම එන්නම් උඹව බලල යන්න :P:love:

    :frown:

    :eek:
    මේ එන පොට නං හොඳ නෑ.. :P

    :oo: මූ එන්න හදන්නේ, අද එනවා ශොප් එකේ අනිත් වහලා දාලා තියෙන කාමරේට, බෝඩ් වෙලා ඉන්න කෙල්ලෝ තුන් දෙනෙක්...... ඒකයි ඔය....... :angry:
     
    kingdewi

    Well-known member
  • :frown:

    :oo: මූ එන්න හදන්නේ, අද එනවා ශොප් එකේ අනිත් වහලා දාලා තියෙන කාමරේට, බෝඩ් වෙලා ඉන්න කෙල්ලෝ තුන් දෙනෙක්...... ඒකයි ඔය....... :angry:

    ගෙදර ඉදලයි කොස්සයි හංගන්න වෙයි වගේ යුරාගේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown:

    :oo: මූ එන්න හදන්නේ, අද එනවා ශොප් එකේ අනිත් වහලා දාලා තියෙන කාමරේට, බෝඩ් වෙලා ඉන්න කෙල්ලෝ තුන් දෙනෙක්...... ඒකයි ඔය....... :angry:
    :lol: :lol:
    සංහතියම අරහන් කියපු එකාමද මේ ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:

    :oo: මූ එන්න හදන්නේ, අද එනවා ශොප් එකේ අනිත් වහලා දාලා තියෙන කාමරේට, බෝඩ් වෙලා ඉන්න කෙල්ලෝ තුන් දෙනෙක්...... ඒකයි ඔය....... :angry:
    :oo::baffled:
    සුරේකට පොළොන්නරු යන්න වෙයිද....;):rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::baffled:
    සුරේකට පොළොන්නරු යන්න වෙයිද....;):rolleyes:
    එයත් මාලබේම පදිංචි වෙයි :D
    හැබැයි දැන් වත් කඩේ හැමදාම ඇරිලා තියෙයිනෙ
     
    Status
    Not open for further replies.