එයත් මාලබේම පදිංචි වෙයි
හැබැයි දැන් වත් කඩේ හැමදාම ඇරිලා තියෙයිනෙ
යුරාජ් හැමදාම කඩේ අරියිද ?

එයත් මාලබේම පදිංචි වෙයි
හැබැයි දැන් වත් කඩේ හැමදාම ඇරිලා තියෙයිනෙ

![]()
සංහතියම අරහන් කියපු එකාමද මේ ?![]()
දැන් කියයි, දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ කියලා..... 
ඕක බස් එකේ කොහොම වෙතත් අනිත් කාමරේ නිදියයිද මන්ද....ඊට වඩා වැඩි සම්භාවිතාවක් තියෙන්නේ යුරාට බස් එකේ නිදාගන්න වෙන එකට![]()

දිනකට පැය 9ක්ම කඩේ අරියි!![]()
1h x 3 =3h
3h x 3 = 9h
ඔවු ඔවු![]()


එහෙනම් අනිවා අම්මගෙන් යුරා ගුටිකනවා.....


ඉන්න එක මේන්ටේන් කරන්නේ නැතුව මූ තුනක් මේන්ටේන් කරන්න ? ඉම්පොසිබල් !!![]()



එතකොට ගමේ/කඩේ වැල ගමේ/කඩේ කපුටන්ට නැතුව පිට උන්ට යයිද ?![]()

හිනා වෙලා බඩ රිදෙනවා බන් 

පිට උන් ගනයට වැටෙන්නේ......හිනා වෙලා බඩ රිදෙනවා බන්
අනිවා පිට උන්ට![]()



පිට උන් ගනයට වැටෙන්නේ......![]()
කඩේ අයිතිකාර කපුටා හැර සියල්ලන්![]()
