බත් කන සල්ලි වැඩි හරක්.......
කවුරුහරි මුන් දෙන්නව අඳුනන එකෙක් ඉන්නවනම් මේ ත්රෙඩ් එක උන්ට යවපල්ලා බලන්න...... කොමෙන්ට්ස් දැක්කම ආයේ කවදාවත් හයියෙන් යන එකක් නෑ......
කවුරුහරි මුන් දෙන්නව අඳුනන එකෙක් ඉන්නවනම් මේ ත්රෙඩ් එක උන්ට යවපල්ලා බලන්න...... කොමෙන්ට්ස් දැක්කම ආයේ කවදාවත් හයියෙන් යන එකක් නෑ......

BMW padapu ekek nisayi kiyanne. owwa mara stable wahana machan. anika oka 260kmph giyath ayi brake machan full sure. F10 kiyanne BMW m3 model eka 523i oka.. mamath gihin tiyanwa eath aluth driver kenak nam noyana tharamata hodayi.