Sothern Highway එකේ BMW 237 km/h Vedio

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බත් කන සල්ලි වැඩි හරක්.......

    කවුරුහරි මුන් දෙන්නව අඳුනන එකෙක් ඉන්නවනම් මේ ත්‍රෙඩ් එක උන්ට යවපල්ලා බලන්න...... කොමෙන්ට්ස් දැක්කම ආයේ කවදාවත් හයියෙන් යන එකක් නෑ......
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    moda wadak wage, godak welawata mu video eka iwara unama eeta wada slow karanna ati. 100-150 wage safe kiyala mata hitenne oya paare
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    machan micro panda ekayi okayi compare karanna kawdawath baha :no: BMW padapu ekek nisayi kiyanne. owwa mara stable wahana machan. anika oka 260kmph giyath ayi brake machan full sure. F10 kiyanne BMW m3 model eka 523i oka.. mamath gihin tiyanwa eath aluth driver kenak nam noyana tharamata hodayi.:yes::yes::yes:

    lol ubai maai danna BMW ...F10 kiyanne BMW 5 series 2010 eke uk/europe version eka anika BMW M5 ekath yanne F10 modle name eken thamai..anika pons oke 260 walata yanna baha 250 maximum.. electronically limited .. danna pakak kiyapan pons
     
    aruna47

    Well-known member
  • lol ubai maai danna BMW ...F10 kiyanne BMW 5 series 2010 eke uk/europe version eka anika BMW M5 ekath yanne F10 modle name eken thamai..anika pons oke 260 walata yanna baha 250 maximum.. electronically limited .. danna pakak kiyapan pons

    :rofl::rofl: ponz uk,srilanka version kiyala hutto lankawe naha :lol: nodanna huttak katha nokara idapan lankawe wikunanne BMW 520 Kiyala F10 kiwwata danne nathi nisayi :lol: BMW M5 lankawata genne nathi nisa thamayi 523i 528i kiyala enne :lol: engine capacity eka wadi, options wadi ponz ewala...

    :lol: ube wage hipatuwek Sahara 200 ekak padala nathi nisa anukampaa karanawa.. electronic ube ammawa control karala athi :lol: ponz mage wadima speed eka 253 :lol: thota ona nam 260 gihin pennanam :lol: :rofl: ubala wage padala nathi kawru hari kiyana deyak ahan kiyana ponz la mama ona tharam dakala tiynawa :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කුක්කු බබෝ මුන් 260 ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වාහනේ ආරක්ෂාව අතින් උපරිමයි. පාරේ තිබ්බම 260 ට නෙවෙයි 500 ට ගියත් වහනේටවත් මගීන්ටවත් දැනෙන්නේවත් නැහැ. බ්රේක් එකට කකුල තියපු ගමන් කිසිම ලිස්සිල්ලක් නැතුව නවතිනවා. උන් 260 ට යන්නේ හොඳට පාර පෙන දවල් කාලෙක පාර හොඳට වේලිලා තියන වැහි රහිත කාලගුනයක. ඒ වාහනේ ඉන්නේ උන් දෙන්න විතරයි. අඹු දරුවෝ නැහැ. ඒ හින්ද උඹ කරපු ගොන් වැඩේ මේ වේගෙත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. උඹ කරපු ගොන් වැඩේ මීට වඩා දහස් ගුණයක් අනතුරු සහිතයි.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe

    උඹ කියන්නේ අර micro panda vedio එකද ? ලොල් කවුද බන් මන් ඒ car එක එල්ලේව්වා කීවේ ? මන් ඒ vedio එකත් දැකල එළකිරි එකේ දැන්මේ youtube එකේ තිබිලා. නැත්තම් මන් එළවලා නෙමේ :D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කියන්නේ අර micro panda vedio එකද ? ලොල් කවුද බන් මන් ඒ car එක එල්ලේව්වා කීවේ ? මන් ඒ vedio එකත් දැකල එළකිරි එකේ දැන්මේ youtube එකේ තිබිලා. නැත්තම් මන් එළවලා නෙමේ :D:D:D

    ඉතින් බන් හැමෝම දොස් කිව්වේ උඹ කරා වගේනේ. ඉතින් මමත් හිතුවේ එහෙම තමයි. සොරි වෙන්න ඕන ඉතින්. මොකා උනත් ඒ එලවපු එකා ගොන් වස්සෙක් .
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :rofl::rofl: ponz uk,srilanka version kiyala hutto lankawe naha :lol: nodanna huttak katha nokara idapan lankawe wikunanne BMW 520 Kiyala F10 kiwwata danne nathi nisayi :lol: BMW M5 lankawata genne nathi nisa thamayi 523i 528i kiyala enne :lol: engine capacity eka wadi, options wadi ponz ewala...

    :lol: ube wage hipatuwek Sahara 200 ekak padala nathi nisa anukampaa karanawa.. electronic ube ammawa control karala athi :lol: ponz mage wadima speed eka 253 :lol: thota ona nam 260 gihin pennanam :lol: :rofl: ubala wage padala nathi kawru hari kiyana deyak ahan kiyana ponz la mama ona tharam dakala tiynawa :lol:

    :rofl::rofl::rofl::rofl:

    ubata mantel da ban .. europe version unata ewa lankawata genna bari kamak naha pako... anika M5 kiyanne BMW 5 series eke sports version eka .. eka lankawata gennanna bari kamak naha Lamborghini genawa nam nissan gtr genawa nam M5 gennanan eka gamak da pako.

    lol anika oya car eke max yanna puluwan 250 tho nikan ponnaya wage kohen hari hoyagena ekata 3 k daagena :rofl: . eeta wada yanna one nam computer system eken limitation eka disable karanna wenawa ... pons mama DIMO wada karanne Mercedes C AMG eketh oya case ekamayi thiyenne tho enawada mata ugannanna . thooi maai danna car lol
     
    aruna47

    Well-known member
  • :rofl::rofl::rofl::rofl:

    ponz mama kiwwe gennana baha kiyala nema gennane naha kiyala..M5 ekakata wiyadam karana salli walin GTR ekak genna puluwan ponz balapan ganan M5 eke. anika tho dimo nema mona pake wada karath padala nathnam nodanna huththawal nokiya idapan :lol: japan n german technology kiyanne dekak tho wage ponz kenek ea deke wenasa danne nathi unata mata karanna deyak naha :lol:

    sahara kiyanne benz nema benz kiyanne sahara nema eka danaganin ponz.. DIMO eke kakussi hodana eka nam uba wenna athi :lol: