..සෘංගාර රස දෙන්න තලතා පෙරාලාමිහිරැති වසන්ත කාලේ![]()

එසේම වේවාසුභ උදෑසනක් වේවා කොල්ලනි...![]()

..සෘංගාර රස දෙන්න තලතා පෙරාලාමිහිරැති වසන්ත කාලේ![]()

එසේම වේවාසුභ උදෑසනක් වේවා කොල්ලනි...![]()

වයිපරේ මගේ led ලයිට් හැදිල්ල ගැන හරිහැටි පැහැදුනේ ඕකෙන් මුලු සාලෙටම එලිය වැටිලා තියනවා දැක්කාම![]()

..සෘංගාර රස දෙන්න තලතා පෙරාලා![]()

එහෙම උනොත් නං යකා කියපු එක තමයි කරන්න වෙන්නෙ ලයිට් එකත් එක්ක..සෘංගාර රස සමඟ තෙවනියෙක් සෙට් ද දන්නේ නෑ![]()

තොටත් කියන්න තියෙන්නෙ ඔයිට කලිනුත් ඔය විදියටම ඕක රතු කරලා අහපු හරකාට කියපු එකමයි :අක්කගේ නම තලතා ද......??
![]()

තොටත් කියන්න තියෙන්නෙ ඔයිට කලිනුත් ඔය විදියටම ඕක රතු කරලා අහපු හරකාට කියපු එකමයි :
වෙලාවට "පෙරා" කියලා තියෙන්නෙ කෝච්චි පෙරේරාද කියලා ඇහුවෙ නැත්තෙ!
![]()
ඈයි මීට කලිනුත් මෙහෙම රතු කරලා අහලා තියෙනවද......?? 
mc 5 එකෙත් ඕකම අහලා තිබුනා. සමහර විට උඹටම වෙන්න ඇති.ඈයි මීට කලිනුත් මෙහෙම රතු කරලා අහලා තියෙනවද......??
![]()

තොටත් කියන්න තියෙන්නෙ ඔයිට කලිනුත් ඔය විදියටම ඕක රතු කරලා අහපු හරකාට කියපු එකමයි :
වෙලාවට "පෙරා" කියලා තියෙන්නෙ කෝච්චි පෙරේරාද කියලා ඇහුවෙ නැත්තෙ!
![]()

mc 5 එකෙත් ඕකම අහලා තිබුනා. සමහර විට උඹටම වෙන්න ඇති.![]()
මට මතක නෑ නේ...... 
ආහා.......
කොකටුවණි.........
මෙච්චර වෙලා පසු ගිය ඒවා කියෙව්වෙමි.....(යකෝ තොපි මේක කලනේ නැති දවසට)
දැන් මොනවද වෙලා තියෙන්නේ......
තඩියට ඩ්රයි සීසන් සෙට් වෙලාද?
යුරාටත් සේම් හියර් ද?
කොස්ට 3 සෙට් වෙලාද? (අවසානයට දුටුවේ එහෙම එකකි. යකෝ එල්ඊඩී එකක් මාත් හදන්න ඕන!)

නැත්තං ඔක්කොම එල.ඊ.ඩී. ලයිට් හදන්න ගිහින්ද කොහෙද..තාම ශෘංගර රස විඳිනවද මුන්![]()