EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • වයිපරේ මගේ led ලයිට් හැදිල්ල ගැන හරිහැටි පැහැදුනේ ඕකෙන් මුලු සාලෙටම එලිය වැටිලා තියනවා දැක්කාම :D

    අහා ..ඒ කියන්නේ මුළු ගේම එලිය වැටෙන්න ඇති :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෘංගාර රස සමඟ තෙවනියෙක් සෙට් ද දන්නේ නෑ :cool:
    එහෙම උනොත් නං යකා කියපු එක තමයි කරන්න වෙන්නෙ ලයිට් එකත් එක්ක.. :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අක්කගේ නම තලතා ද......?? :rolleyes:
    තොටත් කියන්න තියෙන්නෙ ඔයිට කලිනුත් ඔය විදියටම ඕක රතු කරලා අහපු හරකාට කියපු එකමයි :

    වෙලාවට "පෙරා" කියලා තියෙන්නෙ කෝච්චි පෙරේරාද කියලා ඇහුවෙ නැත්තෙ!
    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තොටත් කියන්න තියෙන්නෙ ඔයිට කලිනුත් ඔය විදියටම ඕක රතු කරලා අහපු හරකාට කියපු එකමයි :

    වෙලාවට "පෙරා" කියලා තියෙන්නෙ කෝච්චි පෙරේරාද කියලා ඇහුවෙ නැත්තෙ!
    :P

    :oo: ඈයි මීට කලිනුත් මෙහෙම රතු කරලා අහලා තියෙනවද......?? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඈයි මීට කලිනුත් මෙහෙම රතු කරලා අහලා තියෙනවද......?? :rofl:
    mc 5 එකෙත් ඕකම අහලා තිබුනා. සමහර විට උඹටම වෙන්න ඇති. :D
     
    kingdewi

    Well-known member
  • තොටත් කියන්න තියෙන්නෙ ඔයිට කලිනුත් ඔය විදියටම ඕක රතු කරලා අහපු හරකාට කියපු එකමයි :

    වෙලාවට "පෙරා" කියලා තියෙන්නෙ කෝච්චි පෙරේරාද කියලා ඇහුවෙ නැත්තෙ!
    :P

    අසුරු සැනින් එක මොහොතකදී ...ලිඳට :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහා.......
    කොකටුවණි.........
    මෙච්චර වෙලා පසු ගිය ඒවා කියෙව්වෙමි.....(යකෝ තොපි මේක කලනේ නැති දවසට)

    දැන් මොනවද වෙලා තියෙන්නේ......
    තඩියට ඩ්‍රයි සීසන් සෙට් වෙලාද?
    යුරාටත් සේම් හියර් ද?
    කොස්ට 3 සෙට් වෙලාද? (අවසානයට දුටුවේ එහෙම එකකි. යකෝ එල්ඊඩී එකක් මාත් හදන්න ඕන!)
     
    kingdewi

    Well-known member
  • ආහා.......

    ශෘංගර රස ඇවැසිනම් කෝන් ටයීප් සැදුව මනාය :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමේ, තරියට ඩ්‍රයි සීසන් සෙට් වී නැත. කොසාට ඩ්‍රයි සීසන් සෙට් වීමට නියමිතය.... :P
     
    Status
    Not open for further replies.