පාවිච්චි කරපු එකක් වෙන්ටැ නේද.අන්න එහෙම ඉන්න.....වැදගත් විදියට.....![]()


මාර වැදගත්කම........ 


සුදු රෝස කියන්නේ අක්කියා කෙනෙක්

සුදු රෝස;15039419 said:ආ....... එහෙනම් මල්ලිලා අක්කල කියන දේට ගරු කරන්න ඕන......![]()

අවුලක් නෑ බන්.....ලංකාවට එනවා.....
![]()
මමත් ලඟදි තමයි ebay සීන් එකට බැස්සේ..... ඒක හින්දා වැඩි විස්තරයක් නම් කියන්න දන්නේ නෑ බන්......

උබ pay කරන්නේ කොහොමද ......
dull:![]()

රොසි දැකල පොස්ට් එක එඩිට් කල
මොකො බන් වෙන්නෙ උබලට කාලෙකින් ආගිය තොරතුරු අහන්නත් බැරි උනා![]()


