එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා බන් පෙජ් ගානකින් ටැග් පුරවනවා..මුන් ටොප් පොස්ටර් වෙන්නද කොහෙදො ඔය:lol::lol::lol:
    මොන මගුලකටද දන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
    top poster නම් අනිවා බුවා අ‍යි‍යා වෙන්න ඇති......:oo::oo::oo:
    ඌ ටැග් දාන දැමීල්ලට එහෙම නැත්තම් වැඩක් නෑ.....:P:P:P
    හිටපන් බලන්න.......
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතපු දේ හරි‍යටම හරි......top poster බුවා අ‍යි‍යා තම‍යි......:P:P:P

    NUWAN BUWA 726
    Rex921 632
    rcccc 458
    mal pappa 337
    Meva 233
    sasliit 178
    kra 141
    සුදු රෝස 110
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m0428.gif
    මම ආවෙමි...............
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හිතපු දේ හරි‍යටම හරි......top poster බුවා අ‍යි‍යා තම‍යි......:P:P:P

    NUWAN BUWA 726
    Rex921 632
    rcccc 458
    mal pappa 337
    Meva 233
    sasliit 178
    kra 141
    සුදු රෝස 110

    m0427.gif
    මම අන්තිමය......... මේක කූර ලෝකයක්....... වැඩක් නෑ කතා කලලා.......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සුදු රෝස;15040901 said:
    m0427.gif
    මම අන්තිමය......... මේක කූර ලෝකයක්....... වැඩක් නෑ කතා කලලා.......

    උයත් ටැග් දාන්නකෝ ඉතින්.. :dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;15040901 said:
    m0427.gif
    මම අන්තිමය......... මේක කූර ලෝකයක්....... වැඩක් නෑ කතා කලලා.......

    කතා කරන්න එපා ඔයා ඔව්වා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15040901 said:
    m0427.gif
    මම අන්තිමය......... මේක කූර ලෝකයක්....... වැඩක් නෑ කතා කලලා.......
    නෑ නෑ.....තව ගොඩක් අ‍ය ඔ‍යාට පහලින් ඉන්නවා.....:yes::yes::yes:
    ඔක්කොම ටික මෙතන දැම්මේ නෑ.......
    :baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    උයත් ටැග් දාන්නකෝ ඉතින්.. :dull::dull::dull:

    මට බෑ...... මම දන්නේ නෑ ටැග් දාන්න.......
    2.gif
    2.gif
    2.gif


    ඉථිණ් අඵිඨ ඵාණ්ධ ....... තරහා ගන්න නම් එපා

    අනේ මේ, ඔයාට පාන් උනත් නැතත් මට පාන්ද??? මගේ විදියට මම ඉන්නේ........ :frown::frown:

    නෑ නෑ.....තව ගොඩක් අ‍ය ඔ‍යාට පහලින් ඉන්නවා.....:yes::yes::yes:
    ඔක්කොම ටික මෙතන දැම්මේ නෑ.......
    :baffled::baffled::baffled:

    හා.........
    m0427.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041002 said:
    මට බෑ...... මම දන්නේ නෑ ටැග් දාන්න.......
    2.gif
    2.gif
    2.gif


    හා.........
    m0427.gif
    ටැග් දාන එක මහ ලොකු වැඩක් නෙවෙ‍යිනේ.....copy & paste එච්චර‍යි......:cool::cool::cool:

    ඔන්න ඔක්කොම ටික දැම්මා..... බලන්න ඔ‍යාට පහලින් කීදෙනෙක් ඉන්නවද කි‍යලා.......:D:D:D

    NUWAN BUWA 726
    Rex921 637
    rcccc 458
    mal pappa 341
    Meva 233
    sasliit 178
    kra 144
    සුදු රෝස 113
    anju.r 92
    DJU9 72
    mjayanatha 71
    chrishanelloyd 54
    Pink panther 44
    sachith19920726 37
    පූස් 31
    amila256 19
    conqureshadow 18
    prageeth119lk 15
    Dulanzz 13
    kandya 12
    CuteBaby 11
    sudu pusa 9
    animation 7
    gayankuwait 6
    Gasa84 5
    Nebuchadnezzer 4
    hdampiyarathne 2
    Shameer 2
    Ryleee 2
    mldarshana 1
    Sri_Lankan_Atheists 1
    roshancs05 1
    crazybuddy 1
     
    Status
    Not open for further replies.