පේ‍්‍රමකිර්ති ගී 160 සහ ......

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පේ‍්‍රමකිර්ති ගී 160 සහ ......

පේ‍්‍රමකිර්තී ද අල්විස් කියන පුද්ගලයා ගැන එළකිරි යහලූවන්ට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැනේ. මට පේ‍්‍රමකිර්තී සහෘදයෙකු විසින් එකතු කල ගීත 160 පමණ තිබෙන youtube පිටුවක් හමුවුනා. මෙම ගීත එකතුව ඉතාමත් වටිනා එකක්, සමහර ගීත අපිට නිතර අසන්න ලැබෙන්නේ නැති ඒවා. මම වුනත් මීට පෙර අසා නැති පේ‍්‍රමකිර්තිගේ ගීත මෙහි තිබෙනවා.

මෙම පිටුව කරගෙන යන සහෘදයා තමන්ගේ අන්‍යතාවය මෙම පිටුව තුල හෙළි නොකලත් අපි ඔහු කරන මේ කටයුත්ත අගය කල යුතුයි. මට හිතෙනවා මෙම පිටුව කරගෙන යන්නේ අපේ එළකිරි සාමාජිකයෙක්ද කියලා?? ඒ බව දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න.

මෙහි පහත පලවන්නේ ඒ youtube පිටුවේ ඇති පේ‍්‍රමකිර්ති ද අල්විස් ගේ ගීත කිහිපයක් ඒ වගේම ඒ සුන්දර මිනිසාව නිහඬ කිරිමේ අනුවේදනිය කතාව එතුමාගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මිය විසින් රචිත පොතේ පිටු කිහිපයක් පළවෙනවා. එතුමාගේ ඝාතනය පිටුපස ඉන්නේ කවුද කියලා මේ පොතෙන් හොඳින් පැහැදිලි වෙනවා.

http://www.youtube.com/channel/UCYpXkvuuXxpsIgwmpaj1C3g/videos?sort=dd&flow=grid&view=0http://











214lr.jpghttp:
214lr.jpg



217aty.jpg



මේ පොත එළකිරියේ තිබුනා වගේ මට මතකයි. ඒ ලින්ක් එක තියෙන කෙනෙක් දාන්න.

 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Hodama gi pada rachakaya thamai.godak sindu hithata thadinma danena ewa.

අනිවා
11.gif
පේ‍්‍රමකිර්තිගේ ගීත වල එන වචන හරි සරළයි. නමුත් ඒ චවන වලින් එන තේරුම ගොඩක් ගැඹුරුයි