එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041727 said:
    ආ........
    m0487.gif
    ඉතින් මට ඒක ගැන කියන්න තරම් දෙයක් නෑනේ...... :baffled:
    අපිට නම් ඒක ගැන කි‍යන්න දේවල් ගොඩා.....ක් ති‍යනවා.....:dull::dull::dull:
    ඒත් ඕවා ගැන කි‍යලා වැඩක් නැති හින්දා නොකි‍යා ඉන්නම්.......
    :rolleyes::rolleyes::rolleyes:
    සුදු රෝස;15041734 said:
    මේකේ තියෙන ටැග් පොස්ට් කරන්න පුළුවන් එව්වද??? :dull::dull::dull:
    වචන‍යක් වරදින්න බෑ පොටක් පාදාගන්නවනේ......:oo::oo::oo:

    comment එකක් ලෙස tag එකක් දැමීම..... දැන් හරිද......
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එච්චරම අමාරුවක් ති‍යනවා නම් තමන් දාපු thread වල දාගන්න පුලුවන්නේ මචන්.....මොකටද මේක විනාස කරන්නේ......:oo::oo::oo:
    එහෙම බෑනේ:Pඒවාටත් දානවා :dull: popular ත්‍රේඩ් වලත් දානවා:P

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එච්චරම අමාරුවක් ති‍යනවා නම් තමන් දාපු thread වල දාගන්න පුලුවන්නේ මචන්.....මොකටද මේක විනාස කරන්නේ......:oo::oo::oo:

    මෙන්නෝ වලියක්.... :rolleyes:
     
    Status
    Not open for further replies.