heta dawalta tag dekak dennam![]()



බොහෝම ස්තුතියි මල්ලියා ,,,
මම දන්නවා උබේ හිත හොදකමට ඒක කිව්වේ කියලා.
ඒත් එපා බන් ,,,
මට මේකේ tag තිබුනෙම නැහැ නේ.
ආයේ ඕනිත් නැහැ බන්.ඒක මල කරදරයක් .............
heta dawalta tag dekak dennam![]()



බොහෝම ස්තුතියි මල්ලියා ,,,
මම දන්නවා උබේ හිත හොදකමට ඒක කිව්වේ කියලා.
ඒත් එපා බන් ,,,
මට මේකේ tag තිබුනෙම නැහැ නේ.
ආයේ ඕනිත් නැහැ බන්.ඒක මල කරදරයක් .............
හොදයි හොදයි නංගියා ,,,
ඕක විතරනේ දන්නේ නැතුව තිබුනේ .......





කොහොමද බුවා අයියේ තොරතුරු???

මොකෝ පිංකි????හෑ.....මේ මොන හරුපයක්ද......ටැග් දාමේමේ සිතකින් නේම්... රිදවන්නේ පලි ගන්නේ අැයි....![]()



පිංකිටත් අමු කැවිලද කොහෙද.......



සුදු රෝස;15042077 said:හෙට දවල් මොකෝ ඉතින් දැන් දෙන්නකෝ........![]()


උබට ඕනි විදිහකට හිතාගනින් ,,,උඹ තමයි ඕකට වගකියන්න ඕනේ......![]()
නෑ.... ඕවා නම් නෙවෙයි.....



ඒකත් ඇත්ත......මම දැම්මෙත් ටිකක් සැර ටැග් දෙකක් තමයි......![]()



කූර මිනිත්තු...........oka ne ethi bari
බොහෝම ස්තුතියි මල්ලියා ,,,
මම දන්නවා උබේ හිත හොදකමට ඒක කිව්වේ කියලා.
ඒත් එපා බන් ,,,
මට මේකේ tag තිබුනෙම නැහැ නේ.
ආයේ ඕනිත් නැහැ බන්.ඒක මල කරදරයක් .............
pragiyatath tag epalu
amilayata one kiwwa u nae hoyagannwath
විශේෂයක් නැහැ නංගියා ,,,,සුදු රෝස;15042105 said:කොහොමද බුවා අයියේ තොරතුරු???



dan dunnoth ehma panthayi mevayi tag deka lassnata usnnawa![]()


ආ. එහෙමද???උබට ඕනි විදිහකට හිතාගනින් ,,,
මේකේ tag වැටුනේ පටන්ගත්ත දවසේ ඉදලාමයි.
සමියගේ post 40000ගානින් 26000ගානක්ම night club tag


මේ ක්ලබ් එකේ ඉස්සර ටැග් වලින් විතරක් කතා කරපු වෙලාවල් තිබ්බ. 

මම ඉතින් as usual පිස්සුවෙන් කියව කියව හිටිය ටැග් දාන්න බැරි නිසා...........උබට ඕනි විදිහකට හිතාගනින් ,,,
මේකේ tag වැටුනේ පටන්ගත්ත දවසේ ඉදලාමයි.
සමියගේ post 40000ගානින් 26000ගානක්ම night club tag






ටිකක් විතර කූරයි තමයි.....නැතුව මේකේ ඉන්නත් බෑනේ......සුදු රෝස;15042137 said:කූර මිනිත්තු...........



විශේෂයක් නැහැ නංගියා ,,,,
පෙරපරිදිමයි ....
ඔයාගෙත් එහෙමනේ ...........![]()



පොඩි නිවාඩුවක් ලැබුනා මේ දවස්වල අයියේ........
උබට ඕනි විදිහකට හිතාගනින් ,,,
මේකේ tag වැටුනේ පටන්ගත්ත දවසේ ඉදලාමයි.
සමියගේ post 40000ගානින් 26000ගානක්ම night club tag

owata salenna epa