එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ghost.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ අවුලක් නෑ......:P:P:P

    පොඩි සීන් එකක් දැක්කා......
    මට හරි‍යටම මතක නෑ
    ඒක උඹට අදාල‍යිද නැද්ද කි‍යලා........:rofl::rofl::rofl:

    mokakda kihan adala danne ne
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සරල සිංහලෙන් යු නයිනා එක්ක කතාකලා:yes: එවා කුනු හරුප කියලා හිතයි කියලා එඩිට් කලෙ:dull: "හතු නිදාන කතාව" වගෙ එකත් නොදැන ඉන්න එක හොදයි:rofl:
    mata thma hoyaganna bariwunane oka:oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    504 Gateway Time-out cloudflare-nginx
    500 Internal Server Error cloudflare-nginx :dull:
    එලකිරි ද:rolleyes:මගෙ නම් ටිකක් ස්ලොව්:dull:


    මෙයා නෙමෙයි:no: මම Dark Circles කියලා මගුලක් බැලුවා:oo: එකෙ ගැනීද කොහෙද මගෙ පිටි පස්සෙ ඉන්නව පෙනුනා:baffled:

    mata thma hoyaganna bariwunane oka:oo:
    හොයන්න යන්නත් එපා:frown:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e mokadda
    එහෙනම් අවුලක් නෑ....මට ටැපලිලා වගේ.....:rofl::rofl::rofl:
    මෙයා නෙමෙයි:no: මම Dark Circles කියලා මගුලක් බැලුවා:oo: එකෙ ගැනීද කොහෙද මගෙ පිටි පස්සෙ ඉන්නව පෙනුනා:baffled:

    පරෙස්සමෙන් හිටපන්.... උඹේ බෙල්ල මිරික‍යිද දන්නෙත් නෑ.......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.