aruna47

Well-known member
  • රත්තරං;15043057 said:
    පැහැදිලිවම ඔව්

    ප්‍රදාන හේතු තුනයි

    1.ලංකාවේ මද්යම පාන්තිකයා කාර් තියා පාං කියාගන්න බැරුව වැලේ වැල් නැතුව ඉන්නේ. ලක්ශ 20ට අඩු ඒවා විතරයි ලග විකිනෙන්නේ. අනිත් උන් 60ක් 70ක් හෝ ඊට වඩා දීලා අලුතෙන් ගන්නවා. ඒ අතර ඒවා මාකට් බැහැලා
    2. හෝ ගාලා පර්මිට් ආවා මේ ටිකේ
    3. යෙන් එක බැහැලා

    dan hodama de thamayi tiyana salli fixed deposit dana eka :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan 18laks and doc permit ekak thiyenawa.. ekata ganna barida machan axio ekak? ganna puluwan hodama sedan car eka mokakda naththan?

    (මම දන්න තරමින් ) පර්මිට් එකට 18ක් වැඩී. 10ට ඕනේ තරම් තියෙනවා. ඇක්සියෝ එක පර්මිට් එකට කීයද හරියටම දන්නේ නෑ. 33ක් කියලා යාලුවෙක් කිව්වා. ශුවර් නෑ

    axio හොදයි.. ගනින් මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    apo lanka bankuwa gan wathurata gahan giyath salli sure.. anik ewwa sure naha..

    habayi mama gatte wahane permit ekata :yes:

    හ්ම්ම්.. 10, 15 කඩ කඩා දාපන්.. එහෙම හැම එකම වැහෙන්නේ නෑ බන්. කරුමෙට ඕනෙනම් 1ක් 2ක් වැහෙයි අව්රුදු ගානකටම

    උබ ප්‍රාඩෝ 120ක් පාවිච්චි කරලා තියෙනවඩ බන්? පෙට්‍රල් එකක්?
     
    Last edited:

    aruna47

    Well-known member
  • රත්තරං;15043081 said:
    (මම දන්න තරමින් ) පර්මිට් එකට 18ක් වැඩී. 10ට ඕනේ තරම් තියෙනවා. ඇක්සියෝ එක පර්මිට් එකට කීයද හරියටම දන්නේ නෑ. 33ක් කියලා යාලුවෙක් කිව්වා. ශුවර් නෑ

    axio හොදයි.. ගනින් මචන්

    aniwa mage gawath axio ekakyi sahara ekayi tiyanne. hoda wahanayak axio kiyanne :yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    රත්තරං;15043081 said:
    (මම දන්න තරමින් ) පර්මිට් එකට 18ක් වැඩී. 10ට ඕනේ තරම් තියෙනවා. ඇක්සියෝ එක පර්මිට් එකට කීයද හරියටම දන්නේ නෑ. 33ක් කියලා යාලුවෙක් කිව්වා. ශුවර් නෑ

    axio හොදයි.. ගනින් මචන්

    nah nah machan, mama kiwwe mage laga 18laks and car permit ehekuth thiyenawa.... so mata yanna puluwan hodama car eka mokakda machan??? :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ෆුල් ඉන්සුවරන්ස් නැතුව ඔය යකඩ පෙට්ටියෙ යන්න එපා පවුලක් එහෙම ඉන්න එකෙක්. වැඩි සෙල්ලන් නොදා මද පවනෙම යන්න ඔනේ.
    :D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    budu ammo lankawe wahanawala ganan

    This is a compact car (toyota corolla)
    Nissal Altima 2010 (60,000 km, mid-size car) mage yaluwek gaththa 4500 can$ ( SL rupee ලක්ශ 5 withara)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    budu ammo lankawe wahanawala ganan

    This is a compact car (toyota corolla)
    Nissal Altima 2010 (60,000 km, mid-size car) mage yaluwek gaththa 4500 can$ ( SL rupee ලක්ශ 5 withara)

    ඔව් මචො මෙහෙ යකඩ කරත්ත ගන්නෙ සුපර් කාර් වල ගානට. පදින එවුන් හිතන්නෙත් එව්ව තරම් බඩු ලොවෙත් නෑ කියල.. ඔක තමා රටේ තත්වෙ :baffled: :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචො මෙහෙ යකඩ කරත්ත ගන්නෙ සුපර් කාර් වල ගානට. පදින එවුන් හිතන්නෙත් එව්ව තරම් බඩු ලොවෙත් නෑ කියල.. ඔක තමා රටේ තත්වෙ :baffled: :baffled:

    ඒ මදිවට සුපර් කාර් ගානට සල්ලී දීලත් ගන්නේ රීකන්ඩිශන් බඩු.. දුක තමා සහෝ.. මෙහේ ආශ්චර්යයනේ බන්
     
    • Like
    Reactions: manදman

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Aluth Civic eka gena umba mokada hitanne macho, man permit ekata ganna kiyala inee, meheta gennana ekek hoya ganna beriwa inne