salli deela gaththe.. laksha 255k une.. apo deposit nam machan tiyanwa habayi lanka banku we![]()
එල එල.. සුභපැතුම්
එකම බැංකුවේ සල්ලි දාන්න එපා මචන්
salli deela gaththe.. laksha 255k une.. apo deposit nam machan tiyanwa habayi lanka banku we![]()
රත්තරං;15043057 said:පැහැදිලිවම ඔව්
ප්රදාන හේතු තුනයි
1.ලංකාවේ මද්යම පාන්තිකයා කාර් තියා පාං කියාගන්න බැරුව වැලේ වැල් නැතුව ඉන්නේ. ලක්ශ 20ට අඩු ඒවා විතරයි ලග විකිනෙන්නේ. අනිත් උන් 60ක් 70ක් හෝ ඊට වඩා දීලා අලුතෙන් ගන්නවා. ඒ අතර ඒවා මාකට් බැහැලා
2. හෝ ගාලා පර්මිට් ආවා මේ ටිකේ
3. යෙන් එක බැහැලා

රත්තරං;15043065 said:එල එල.. සුභපැතුම්
එකම බැංකුවේ සල්ලි දාන්න එපා මචන්

machan 18laks and doc permit ekak thiyenawa.. ekata ganna barida machan axio ekak? ganna puluwan hodama sedan car eka mokakda naththan?
apo lanka bankuwa gan wathurata gahan giyath salli sure.. anik ewwa sure naha..
habayi mama gatte wahane permit ekata![]()
රත්තරං;15043081 said:(මම දන්න තරමින් ) පර්මිට් එකට 18ක් වැඩී. 10ට ඕනේ තරම් තියෙනවා. ඇක්සියෝ එක පර්මිට් එකට කීයද හරියටම දන්නේ නෑ. 33ක් කියලා යාලුවෙක් කිව්වා. ශුවර් නෑ
axio හොදයි.. ගනින් මචන්

රත්තරං;15043081 said:(මම දන්න තරමින් ) පර්මිට් එකට 18ක් වැඩී. 10ට ඕනේ තරම් තියෙනවා. ඇක්සියෝ එක පර්මිට් එකට කීයද හරියටම දන්නේ නෑ. 33ක් කියලා යාලුවෙක් කිව්වා. ශුවර් නෑ
axio හොදයි.. ගනින් මචන්

nah nah machan, mama kiwwe mage laga 18laks and car permit ehekuth thiyenawa.... so mata yanna puluwan hodama car eka mokakda machan???![]()

ෆුල් ඉන්සුවරන්ස් නැතුව ඔය යකඩ පෙට්ටියෙ යන්න එපා පවුලක් එහෙම ඉන්න එකෙක්. වැඩි සෙල්ලන් නොදා මද පවනෙම යන්න ඔනේ.
![]()



budu ammo lankawe wahanawala ganan
This is a compact car (toyota corolla)
Nissal Altima 2010 (60,000 km, mid-size car) mage yaluwek gaththa 4500 can$ ( SL rupee ලක්ශ 5 withara)

dan ATC job eka nadda ?
ඔව් මචො මෙහෙ යකඩ කරත්ත ගන්නෙ සුපර් කාර් වල ගානට. පදින එවුන් හිතන්නෙත් එව්ව තරම් බඩු ලොවෙත් නෑ කියල.. ඔක තමා රටේ තත්වෙ![]()
![]()