SLT connection එකේ මේ මාසෙට data ඉවරයි.... අයියා කෙලවලාම දාලා.......![]()

එහෙනම් අව්ලක් නැහැ ,,,,
slt එක 25gb ද 40gb ද ............
SLT connection එකේ මේ මාසෙට data ඉවරයි.... අයියා කෙලවලාම දාලා.......![]()

එලස්....
සිගරට් ගේන්න නේද යන්නේ.....
කියපු දේ තේරුනේ නෑ.....![]()
ඇයි නැවැත්තුවේ ,,, එපා උනාද ......mama dan nam mukuth karanne nae ban.essranam sahennna dewal kala
add click kala
microworker kala
,remote upload kala .
blog haduwathwa wena wena ewath kala
![]()
එහෙමද බන් ,,,,
ඔයත් කරනවාද ............
ඔව් බන් බලපු thriller films වලින් හොදම එකක් ,,,
අපේ rccc මල්ලියා මේක බැලුවද දන්නේ නැහැ ..........

ඌ වෙසක් එකට ගෙදර ආවා බන්..... දවස් තුනෙන් data ටික ඉවරයි.....
1GB විතර over access ගියාලු......මොනවා download කරනවද දන්නේ නෑ.......![]()

පිස්සුද බන්....තියන පොඩිම package එක.....(Entree package)
එහෙනම් අව්ලක් නැහැ ,,,,
slt එක 25gb ද 40gb ද ............

එලස්....
සිගරට් ගේන්න නේද යන්නේ.....

mama dan nam mukuth karanne nae ban.essranam sahennna dewal kala
add click kala
microworker kala
,remote upload kala .
blog haduwathwa wena wena ewath kala
![]()
Bristal නෑ බන්.....viceroy කියලා එකක්නේ තියෙන්නේ.....දැන් බිස්ටල් නැද්ද? 3 Rose?

මට නන් ඉතින් දැන් කරන ජොබ් ඒකෙන ලැබෙන පඩිය හොදටම ඇති.. ඕවා කරන්න ඕනේ නැ..

mukuth download karala nae banඌ වෙසක් එකට ගෙදර ආවා බන්..... දවස් තුනෙන් data ටික ඉවරයි.....
1GB විතර over access ගියාලු......මොනවා download කරනවද දන්නේ නෑ.......![]()
nikna internet eke ennakota yanwane
mekadha
ඔව් බන් බලපු thriller films වලින් හොදම එකක් ,,,
අපේ rccc මල්ලියා මේක බැලුවද දන්නේ නැහැ ..........

මට හිතුනා හන්දියට යනවා කිව්වම ඕකට තමයි කියලා......
ඔව් බන් ,,,,
යන්තම් හිටින්නේ නැතුව ගොහින් ආවා.
එකකවත් පෙට්‍රල් නැහැ.
මල්ලී පැදලා ........

අපි කිව්වොත් බලයි... නැතිව කොහෙද.. ඔය අනාථයන්ට මුවි..![]()

ඌ එහෙම browse කරන්නෙත් නෑ බන්......මොනවාහරි download වෙන්න දාලා වෙන වැඩක් කරන එක තමයි කරන්නේ......mukuth download karala nae bannikna internet eke ennakota yanwane
![]()

පිස්සුද බන්....තියන පොඩිම package එක.....(Entree package)
2.5GB....
හැබයි අපේ ගෙදර සාමාන්‍යයෙන් 4GB විතර යනවා......![]()

income එකකට නෙවෙයි බන් fun එකට ,,,,
මෙවෝ මට උබේ blog link එක දියන්කෝ ..........
www.ceylonmobile.com
අපි කිව්වොත් බලයි... නැතිව කොහෙද.. ඔය අනාථයන්ට මුවි..![]()

රැට රැට වෙන වෙන ඒවා කලා කිව්වේ...
එක තමා ඒ දවස් වල.. අපේ පැත්තේ ග්‍රීස් යකෙක් හිටියේ..