එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mekadha
    215px-Orphanposter.jpg
    baluwe nae horror nedha:baffled:

    හොරර්ර් තාම... බය නන් බලන්නේ නැතිව හිටු...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රැට රැට වෙන වෙන ඒවා කලා කිව්වේ...
    එක තමා ඒ දවස් වල.. අපේ පැත්තේ ග්‍රීස් යකෙක් හිටියේ..
    :lol::lol::lol:
    තෝ තමයි සිංගප්පුරුවට ග්‍රීස් යක්කු බිහිකොරේ.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    220px-Laddaland-poster.jpg


    මේක බලලා තියෙනවද... තායි.. එකක් ඒ උනාට පට්ට හොල්මන්...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Bristal නෑ බන්.....viceroy කි‍යලා එකක්නේ ති‍යෙන්නේ.....:dull::dull::dull:

    3 roses එක නම් ති‍යනවද කොහෙද......:oo::oo::oo:

    නුවන් අ‍යි‍යා තම‍යි හරි‍යටම ඕවා දන්නේ..... අපි සිගරට් බොන්නේ නෑනේ......:cool::cool::cool:
    bristal තියනවා බන් මල්ලී ........:yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඌ එහෙම browse කරන්නෙත් නෑ බන්......මොනවාහරි download වෙන්න දාලා වෙන වැඩක් කරන එක තම‍යි කරන්නේ......:dull::dull::dull:




    වැලක් බානවා ඇති..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌ එහෙම browse කරන්නෙත් නෑ බන්......මොනවාහරි download වෙන්න දාලා වෙන වැඩක් කරන එක තම‍යි කරන්නේ......:dull::dull::dull:



    hari uba dan ayyawa alluwata uba uta kaline gedara giye:Pdawasama ek hitiya ubath oya tiken 2gb wath ewarakaranna athine:baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mekadha
    215px-Orphanposter.jpg
    baluwe nae horror nedha:baffled:
    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,,
    මම කියනවාට අරගෙන බලපන්කො ...
    පට්ට උපරිම.


    මට හිතුනා හන්දි‍යට ‍යනවා කිව්වම ඕකට තම‍යි කි‍යලා......:P:P:P

    scurvy වගේ මවුන්ටන් බ‍යික් එකක් ගනින්කෝ.....පදින එක ඇඟටත් හොඳ‍යිනේ......
    :yes::yes::yes:
    :yes::yes::yes:
    japan ladies bike එකක් තියනවා ඒකේ හුලං බැහැලා ......:(:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hari uba dan ayyawa alluwata uba uta kaline gedara giye:Pdawasama ek hitiya ubath oya tiken 2gb wath ewarakaranna athine:baffled:
    මම ගෙදර ආවට SLT connection එක නිකමටවත් පාවිච්චි කලේ නෑ බන්......:no::no::no:

    මේ සැරේ සම්පූර්ණ වගකීම ඌට භාරගන්න වෙනවා......
    :rofl::rofl::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ගෙදර ආවට SLT connection එක නිකමටවත් පාවිච්චි කලේ නෑ බන්......:no::no::no:

    මේ සැරේ සම්පූර්ණ වගකීම ඌට භාරගන්න වෙනවා......
    :rofl::rofl::rofl:

    උබලා දෙන්නා හැර කව්ද තව ඉන්නේ? :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    japan ladies bike එකක් තියනවා ඒකේ හුලං බැහැලා ......:(:lol:
    තුක් විතරක්..... උඹට ladies බ‍යික් මොකටද......:oo::oo::oo:
    බල... :yes:
    Films බලන්න කම්මැලි‍යි බන්...... මට වැඩිවෙලාවක් එක තැනක ඉඳගෙන ඉන්න බෑ.......:baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Code:
    www.ceylonmobile.com
    11.gif
    11.gif
    11.gif
    11.gif

    499/=(with tax)....:P:P:P
    ඕක ඉස්සර ඉඳන් තිබුනනේ......:oo::oo::oo:
    එහෙමද ,,,දැනගෙන හිටියේ නැහැ
    ගානේ හැටියට පාඩුවකුත් නැහැ ........:cool:


    220px-Laddaland-poster.jpg


    මේක බලලා තියෙනවද... තායි.. එකක් ඒ උනාට පට්ට හොල්මන්...
    :growl::growl::angry:
    නම ඉංග්‍රීසියෙන් දාපන්කෝ ඩස්පියෝ ,,,,
    ඔය පරිවහළු භාශාව තෝ කියවන්න දන්නවා උනාට අපි දන්නවායැ
     
    Status
    Not open for further replies.