.:: ANDROID වැඩකාරයෝ Part II ::.

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    නැද්ද ෆ්‍රී SMS ඕනෑම ෆෝන් එකකට යවන්න පුලුවන් ඇප් එකක්?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පත්තරෙත් අරන් තව net වලටත් සල්ලි වියදම් කරගන්න වැඩක්.
    මුලින්ම ෆෝන් එකට app එක බාගන්න ඕනේ.
    පත්තරේ news එකේ තියෙනවා පොඩි logo එකක්. අන්න ඒක ෆෝන් app එකෙන් capture කරන්න ඕනේ.
    එතකොට ඒ news එකට අදාළ ෆොටෝ, වීඩියෝ තියෙන link එකකට connect වෙනවා.
    එතනින් වැඩිපුර ෆොටෝ වීඩියෝ බලන්න පුළුවන්.
    :yes:

    20582491.jpg

    මේ තියෙන්නේ ඔය කියන logo එක.

    74501818.jpg
    thx machan QR code seen ekak waga:yes::yes::yes:
    නැද්ද ෆ්‍රී SMS ඕනෑම ෆෝන් එකකට යවන්න පුලුවන් ඇප් එකක්?
    :yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;15060003 said:

    උඔලට ජෙලි අපිට කිරින්:sorry::sorry::sorry::sorry::sorry:

    මොනවා කරන්නද බන්....?
    samsung එවුන් jelly කන්න පටන් අරන් කාලයක් අපිත් කෙල හල හල බලන් හිටියා.
    මොකෝ උඹට jelly එන්නේ නැතෙයි....?
    :(
     
    chandids

    Member
    Jan 17, 2008
    14
    0
    0
    machn mage thiyenne galaxy ace phone ekak.eke interal memory adui. Dogak softwares download wenne phone memory ekata.SD card ekata download karanne ne.setttings walinuth hadanne be.mokak hari system ekak nedda softwares SD card ekata download karaganne ??????
     
    දැනට internal memory එකේ තියන SD එකට move කරන්න පුලුවන් apps/games ටික SD එකට move කරල internal memory free කරගන්න
     
    sankize

    Member
    Apr 8, 2009
    8
    0
    0
    ane aiyala mata help karanna.. Mata tiyenne xperia Z ekak. Meken sinhala fonts pennanne nane. Elakiri eke ehema sinhala pennan na ane.. Mata help karannako please..
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,822
    1,242
    113
    Mars
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පත්තරෙත් අරන් තව net වලටත් සල්ලි වියදම් කරගන්න වැඩක්.
    මුලින්ම ෆෝන් එකට app එක බාගන්න ඕනේ.
    පත්තරේ news එකේ තියෙනවා පොඩි logo එකක්. අන්න ඒක ෆෝන් app එකෙන් capture කරන්න ඕනේ.
    එතකොට ඒ news එකට අදාළ ෆොටෝ, වීඩියෝ තියෙන link එකකට connect වෙනවා.
    එතනින් වැඩිපුර ෆොටෝ වීඩියෝ බලන්න පුළුවන්.
    :yes:

    20582491.jpg

    මේ තියෙන්නේ ඔය කියන logo එක.

    74501818.jpg

    11.gif
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මගෙ xperia neo එක මම ICS වලට UPdate කලා.screen එක lock කලාම ඒක දිගටම Re start වෙනව.මේක හදාගන්න දන්න කෙනෙක් කියල දෙන්න...
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    චිරි චිරි වැස්ස;15065010 said:
    factory reset කරන්න

    factory reset කලා.වෙන ROM දැම්ම.Downgrade කලා.safe mood එකෙන් on කලා.වෙනසක් නෑ.Display එක off වෙන්නෙ නැතුව තියෙද්දි අවුලක් නෑ....

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    factory reset කලා.වෙන ROM දැම්ම.Downgrade කලා.safe mood එකෙන් on කලා.වෙනසක් නෑ.Display එක off වෙන්නෙ නැතුව තියෙද්දි අවුලක් නෑ....

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Stock Rom එකක් flash කරල බැලුවද
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    චිරි චිරි වැස්ස;15065150 said:
    Stock Rom එකක් flash කරල බැලුවද

    Stock Rom එකෙන් නම් බැලුවෙ නෑ... කො‍හොමද කරන්නේ....:(:(:(