NFS Mostwanted 2012 not woking any idia how to have a full vesrion i dnt hav speed wifi ok

thx machan QR code seen ekak wagaපත්තරෙත් අරන් තව net වලටත් සල්ලි වියදම් කරගන්න වැඩක්.
මුලින්ම ෆෝන් එකට app එක බාගන්න ඕනේ.
පත්තරේ news එකේ තියෙනවා පොඩි logo එකක්. අන්න ඒක ෆෝන් app එකෙන් capture කරන්න ඕනේ.
එතකොට ඒ news එකට අදාළ ෆොටෝ, වීඩියෝ තියෙන link එකකට connect වෙනවා.
එතනින් වැඩිපුර ෆොටෝ වීඩියෝ බලන්න පුළුවන්.
![]()
මේ තියෙන්නේ ඔය කියන logo එක.
![]()



නැද්ද ෆ්‍රී SMS ඕනෑම ෆෝන් එකකට යවන්න පුලුවන් ඇප් එකක්?

චිරි චිරි වැස්ස;15060003 said:
උඔලට ජෙලි අපිට කිරින්

machn mage thiyenne galaxy ace phone ekak.eke interal memory adui. Dogak softwares download wenne phone memory ekata.SD card ekata download karanne ne.setttings walinuth hadanne be.mokak hari system ekak nedda softwares SD card ekata download karaganne ??????
ane aiyala mata help karanna.. Mata tiyenne xperia Z ekak. Meken sinhala fonts pennanne nane. Elakiri eke ehema sinhala pennan na ane.. Mata help karannako please..
පත්තරෙත් අරන් තව net වලටත් සල්ලි වියදම් කරගන්න වැඩක්.
මුලින්ම ෆෝන් එකට app එක බාගන්න ඕනේ.
පත්තරේ news එකේ තියෙනවා පොඩි logo එකක්. අන්න ඒක ෆෝන් app එකෙන් capture කරන්න ඕනේ.
එතකොට ඒ news එකට අදාළ ෆොටෝ, වීඩියෝ තියෙන link එකකට connect වෙනවා.
එතනින් වැඩිපුර ෆොටෝ වීඩියෝ බලන්න පුළුවන්.
![]()
මේ තියෙන්නේ ඔය කියන logo එක.
![]()
Machan thama JB root karanna CWM daganna widiyak naneda?![]()
![]()
![]()
![]()
Finally Official Jelly bean 4.1.2 released for Xperia S
![]()
![]()
![]()
![]()
මගෙ xperia neo එක මම ICS වලට UPdate කලා.screen එක lock කලාම ඒක දිගටම Re start වෙනව.මේක හදාගන්න දන්න කෙනෙක් කියල දෙන්න...
චිරි චිරි වැස්ස;15065010 said:factory reset කරන්න










factory reset කලා.වෙන ROM දැම්ම.Downgrade කලා.safe mood එකෙන් on කලා.වෙනසක් නෑ.Display එක off වෙන්නෙ නැතුව තියෙද්දි අවුලක් නෑ....
![]()
චිරි චිරි වැස්ස;15065150 said:Stock Rom එකක් flash කරල බැලුවද


