EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජලජ සත්තු නෙහ් :P

    අරකෙ CD එකේ ඉරක් ගියා බන් බිම වැටිලා .. මම ෆුක ඉරාගෙන නෙට් එක පීරලා software එක හෙව්වා .. නොදකින් වල් චීන්නු :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් ඕඩරේ පලමුවැන්න හයි කරලා බැලුවා. එලට වැඩ. හැබැයි warm white උලව්ව නිසා එලිය dull.. :dull:

    කිඹුලට මෝල් බන් !! warm white චා :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරකෙ CD එකේ ඉරක් ගියා බන් බිම වැටිලා .. මම ෆුක ඉරාගෙන නෙට් එක පීරලා software එක හෙව්වා .. නොදකින් වල් චීන්නු :angry:
    මොකක්ද හොයන software එක ?
     

    kingdewi

    Well-known member
  • ඉබ්බාට igi ගහන්න තියනවා නං පඩ අරින්නෙ නෑ කියලා කිඹුලා කිව්වෙ.. :rolleyes:

    බ.ල. හවුස් එකට යැවුවනං කිඹුලා ආත්මෙට පඩයක් යවන්න තියා හිතන්නෙවත් නෑ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉබ්බාට igi ගහන්න තියනවා නං පඩ අරින්නෙ නෑ කියලා කිඹුලා කිව්වෙ.. :rolleyes:

    හික් හික්.. මුන් තුන් දෙනා පිරිමි ඉබ්බෝ නම් තමා අවුල :baffled::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික්.. මුන් තුන් දෙනා පිරිමි ඉබ්බෝ නම් තමා අවුල :baffled::rofl:
    එක්කො උන් හෝමගමටම ඉන්න බැරි වෙන්න පඩ යවයි නැත්තං ___ ___ ප්රීති වෙසක් කියලා වැඩ අල්ලයි! :lol:
     
    Status
    Not open for further replies.