2013 May 30 - ElaKiri Radio ! - Request Show with it's my style

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කට්ටිය එහෙනං මමත් යනවා නිදියන්න .....
    ඔන්න එහෙනං මන් ගානේ අලුත් සාමාජිකයෙක් වත් එලකිරියට හඳුන්වලා දුන්නා :D:D:D
    song requests දුන්නට thank u staylo
    good night හැමෝටම
    good-night-1607.gif


    Good night
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15061527 said:

    ආපු ගමන් ළිඳේ. එළකිරිඩොට් කොම් අහන්න බෑ එළකිරි රේඩියෝ තමයි අහන්න ඕනේ :P
    ඔහොමද අලුත් සාමාජිකයන්ව පිළිගන්නේ ?????:angry::angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar268106_3.gif

    වැසිකිලියක් සොයා යන මේ නිම් නැති ගමනේ කවදානම් මට මේ රෙ*න බරෙන් නිදහස් වන්න හම්බවෙයිද?

    කොහොමද ටෝක? කොර නේද?
    :rofl:

    පු@ ඉඳන් මඩනේ සහෝ ඔයාගේ.
    ඔයාත් පැත්තකට වෙලා තනි අතින් පොල් ගස් නගින හැටි ඉගෙන ගන්න :dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15061527 said:

    ආපු ගමන් ළිඳේ. එළකිරිඩොට් කොම් අහන්න බෑ එළකිරි රේඩියෝ තමයි අහන්න ඕනේ :P

    ඔහු දන්නෙ නැති හින්දානේ එහෙම කියන්නේ.... මටත් දාන්න තිබ්බා ලිදේ:dull: ඔහු එලකිරියට අපු ගමන් අපහු යවන්නද පුස් මිතුර ඔබට ඔනි:dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;15061527 said:

    ආපු ගමන් ළිඳේ. එළකිරිඩොට් කොම් අහන්න බෑ එළකිරි රේඩියෝ තමයි අහන්න ඕනේ :P

    අලුතෙන් එන අයට ඔහොම කියන්න එපා .... උයාට මතක නැද්ද උයත් ආපු මුල් දවස් වල ස්ක්ර්විගෙ ත්‍රෙඩ් එකේ සින්දු ඉල්ලුවේ :yes: සංවරව හැසිරෙන්න සහෝ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පු@ ඉඳන් මඩනේ සහෝ ඔයාගේ.
    ඔයාත් පැත්තකට වෙලා තනි අතින් පොල් ගස් නගින හැටි ඉගෙන ගන්න :dull::dull::dull:
    කමක් නැත්ද?
    ඇයි පුටේ කෝල් එකක් දුන්නම ආන්සර් කරන්න බැරි? ඇයි මට බෑ අනේ බයයි කියන්නේ? :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඇයි උඹ වහිද්දි යන්නේ?
    කොම්පියුටරේ ගහක් යට තියන්ද ඉන්නේ?
    මේ මේක ගත්තෙත් බොහොම අමාරුවෙන් හිගාකළ වගේ !:dull:
    මේකට හෙනයක් ගහල ගියොත්
    යේ එකක් අරන්දෙන්නේ උබේ බාප්පද ?:frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කමක් නැත්ද?
    ඇයි පුටේ කෝල් එකක් දුන්නම ආන්සර් කරන්න බැරි? ඇයි මට බෑ අනේ බයයි කියන්නේ? :rofl:

    අනේ මන්ද සහෝ ඔයා මොනවා කියවනවද කියලා :oo:
    මට මොකුත් මතක නෑනේ :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අලුතෙන් එන අයට ඔහොම කියන්න එපා .... උයාට මතක නැද්ද උයත් ආපු මුල් දවස් වල ස්ක්ර්විගෙ ත්‍රෙඩ් එකේ සින්දු ඉල්ලුවේ :yes: සංවරව හැසිරෙන්න සහෝ

    විකාරද සහෝ වල් පැන්ටාද බිව්වෙ අද. :angry::angry: එළකිරි කොල්ලෙක් මාව ගෙනාවේ පලවෙනි පාරට. උඹ මොන ගල් ඉබ්බෙක්ද? :angry::angry::angry: