BMW 320D E46 1999 to 2000 model

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    BUMp

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
    ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
    තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
    දන්නා කස්ටිය කියපල්ලකෝ
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mama aasama brand eka machan, ada mama agent call karala ahuwa permit price eka,
    74 k keewa 70 ta offer ekak theyanawa keewa, danma echhara yanna amaaru nisa,
    Marenne kalin kohoma hari ganna oone :P

    Hondata maintain karapu ekakda kiala balala ganna, maintainence walata ganan unath eka sarayak haduwoth kaalantharayak duwanna puluwan...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    BUMp

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
    ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
    තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
    දන්නා කස්ටිය කියපල්ලකෝ

    රත් වෙන එක සහ ප්‍රසාරනය වෙන එක සිද්ද වෙන්නෙ නෑ. ආය ජල වාශ්ප ඇති වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: nadimal

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පෙනවනෙ වාහන වල නෙවෙ අවුල තියෙන්නෙ මිනිස්සුන්ගෙ කියල :angry:

    uba hithanawada bun oka 28-30 athara gannaeka okatta athadiga herala wiyadum karai kiyala:P anika den 30 withara ganna thiyena hema use karapu oya range eke yanna Japaneses and german cars wala hugak ewa 150000 widiyen duwapuwa,kochara hodata car eka thiyagena hitiyath mama therila thiyena deyaka num 150000 withara run karapuwa leda enna pattun gannawa:yes: (specially diesel cars )
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Hi Machan Uba Balana Brand Eka Tamai Mageth Favouritema Brand Eka Bimmer Boru Kiyanna One Nahane Me mage Gawa Dan Tiyenne Mage 6weni Bimmer Eka Bimmer Hodai I mean Best Car To Drive and Best Car I driven Dan Mage Gawa Tiyenne 525i 2004 Eka Repair Nam Poaddak Wadi But Uba Japan CarEkaka Gannawata Wada Hodai Bus Eke Yanawanam :DHabai 320 Walin Ena Kisisma Model Ekaka Ganna Epa Bro Patta Chater Atulath Hoda Naha Engine Eken Podi Saddekuth Enawa Anyways Im from Sydney
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    BUMp

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
    ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
    තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
    දන්නා කස්ටිය කියපල්ලකෝ

    Saamanya waatayeth 78% theyanne N2 machan, n2 gahapu ekak karannama deyak nattam hulan gahuwata kisima awlak na. Habai puluwan welaawata aai full n2 refill karanna oone,

    N2 anu rubber haraha o2 tharam yanne nati nisa tire eka pressure drop wenawa adui. Rath wenawa adui. O2 nathi nisa rim eka corrode wenawa adui...

    Habai ethin 99% wath pure n2 gahanna oone...
     
    • Like
    Reactions: nadimal

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Machan Bimmer Wala 320 Series I Mean Untill 330 Not 330 Okkoma Chater Ban Sound System Ekath Chater Normally Enne Bose Or Harmen Karden But me Series Waala Enne Chater Sounds Wagayak Aussi Wala 2001 Model Eka $7000 Yanawa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    BUMp

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
    ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
    තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
    දන්නා කස්ටිය කියපල්ලකෝ

    issara nitrogen gahuwe racing cars walata mchn speed ekata tyre eka heat wenne nethi wenna...kohomath normal air eke 70% witara tiyenwa....loku benefit ekak ne normal cars walata gahuwa kiyala....gehuwa kiyala disvantage ekakuth ne....
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    issara nitrogen gahuwe racing cars walata mchn speed ekata tyre eka heat wenne nethi wenna...kohomath normal air eke 70% witara tiyenwa....loku benefit ekak ne normal cars walata gahuwa kiyala....gehuwa kiyala disvantage ekakuth ne....

    Saamanya waatayeth 78% theyanne N2 machan, n2 gahapu ekak karannama deyak nattam hulan gahuwata kisima awlak na. Habai puluwan welaawata aai full n2 refill karanna oone,

    N2 anu rubber haraha o2 tharam yanne nati nisa tire eka pressure drop wenawa adui. Rath wenawa adui. O2 nathi nisa rim eka corrode wenawa adui...

    Habai ethin 99% wath pure n2 gahanna oone...

    රත් වෙන එක සහ ප්‍රසාරනය වෙන එක සිද්ද වෙන්නෙ නෑ. ආය ජල වාශ්ප ඇති වෙන්නෙ නෑ.

    thankx machan :)
    math N2 parak gahaganna kiyala baluwe.kastiya okkomala hodai kiwwata ay kiyala danan hitiye na ne
     
    • Like
    Reactions: tnnera

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම්

    සැපපහසුව අතින් 1. 320 2.121
    නඩත්තු වියදම වැඩි 1.320 2.121
    තෙල් කිරිල්ල 1.121 2.320
    පාලනය, වේගය 1.320 2.320
    නඩත්තු වියදම 320 එකේ 121 එකට වඩා හුගක් වැඩී
    ලෙඩක් ආවොත් 121 එක 320ට වඩා ඕනේ තැනකින් හදාගන්න පුලුවන්
    විශෙශ කරුන 320 පදින්නේ ඒවට පන වගේ ආස මිනිස්සු , ඉතින් ඕකක් වික්කොත් විකුන්නනේ බොහෝ වෙලාවට හොයාගන්න බැරි සෙන්සර් ලඩක් වගේ මරනයක් සෙට් උනොත් තමා. 121 එකනම් ඉතින් වින්කලේකට ගියත් හදාගත්තහැකිනොවෑ
    ඒවගෙම සල්ලි හදිස්සියකදී 121 එක එක දවසින් වික්කහැකි, 320ය නිකන් දුන්නත් ආස එකෙක්,ඒකක්ම හොයා එකෙක් මිසක් ගන්නේ නෑ.

    කොහොම උනත් 30ක් දීලා 121 ගන්න වෙලේ තව 4-5 දැම්මනම් ගින්දර වගේ කිලෝ මීටර් 30000ට අඩුවෙන් දුවපු 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගත්ත හැකි

    දැනට තියෙන 121 + 320 බොහෝ දුරට කිලෝ මීටර 200000 ආසන්නව දුවලා

    මගේ පුද්ගලික මතය-

    මාසික ආදායම රුපියල් 60000ට අඩු ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ට පව්ලේ පාවිච්චියට ටොයොටා කාර් තරම් සෙට් වෙන වෙන කාර් නෑ.

    වාහනයක් ගන්නකොට ඉසෙල්ලම ඉතන්න ඕනේ ගන්නේ කෝකද කියලා නෙමේ "ඇයි මම වාහනයක් ගන්නේ කියලා". උබ ඕක ගන්නේ පව්ලේ පාවිච්චියටනම් සහ උබේ එකම වාහනේ වෙන්නේ ඕකනම් 320 ගන්න එපා 141 එකක් හෝ ඇක්ශියෝ එකක් හෝ 28කට අඩුවෙන් 121 එකක් ගනින්. උබගාව තව වාහනයක් + හොද මාසික ආදායමක් තියෙනවනම්, උබ වාහනේ ගන්නේ ආතල් ගන්නනම් ලොවෙත් 320ය ගනින්. අතේ තියෙන සේරම සල්ලි දාලා අමාරුවෙන් ගන්න පලවෙනි සහ එකම වාහනේනම් ලොවෙත් 320 ගන්න එපා ටොයොටා වලටම පලයන්

    හැබැයි ලංකාවෙන් පිට රටකදී ටොයොටා ලබ්බක් ගන්නවට වඩා BMW එකක් ගන්න එක හොදයි. ලංකාවෙදී මේ කතාව අනිත් පැත්ත.

    ලංකාවේ BMW හදන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවද බන්?

    ටොයොටා එකක් කැඩුනොත්නම් මට පත්තුවක් බැදලා සිංහල වෙදකමක් කරලා හරි හදාගන්න පුලුවන්. හැබැයි මචෝ මේ ඇන්ජින් රූම් දැක්කහම මගේ හදුන්පෙත කී ගානවා
    000118944_7.jpg

    Last edited:

    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    රත්තරං;15062460 said:

    Thanks machan.. uba man hithuwa widiye hoda comment 1k dala thiyenawa.. elakiri..
    Thank u soooo much machooooooooo.........
    :yes::yes:
    sorry machan rep denna barilu.. You must spread some Reputation around before giving it to රත්තරං; again.
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රත්තරං;15062460 said:
    ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම්

    සැපපහසුව අතින් 1. 320 2.121
    නඩත්තු වියදම වැඩි 1.320 2.121
    තෙල් කිරිල්ල 1.121 2.320
    පාලනය, වේගය 1.320 2.320
    නඩත්තු වියදම 320 එකේ 121 එකට වඩා හුගක් වැඩී
    ලෙඩක් ආවොත් 121 එක 320ට වඩා ඕනේ තැනකින් හදාගන්න පුලුවන්
    විශෙශ කරුන 320 පදින්නේ ඒවට පන වගේ ආස මිනිස්සු , ඉතින් ඕකක් වික්කොත් විකුන්නනේ බොහෝ වෙලාවට හොයාගන්න බැරි සෙන්සර් ලඩක් වගේ මරනයක් සෙට් උනොත් තමා. 121 එකනම් ඉතින් වින්කලේකට ගියත් හදාගත්තහැකිනොවෑ
    ඒවගෙම සල්ලි හදිස්සියකදී 121 එක එක දවසින් වික්කහැකි, 320ය නිකන් දුන්නත් ආස එකෙක්,ඒකක්ම හොයා එකෙක් මිසක් ගන්නේ නෑ.

    කොහොම උනත් 30ක් දීලා 121 ගන්න වෙලේ තව 4-5 දැම්මනම් ගින්දර වගේ කිලෝ මීටර් 30000ට අඩුවෙන් දුවපු 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගත්ත හැකි

    දැනට තියෙන 121 + 320 බොහෝ දුරට කිලෝ මීටර 200000 ආසන්නව දුවලා

    මගේ පුද්ගලික මතය-

    මාසික ආදායම රුපියල් 60000ට අඩු ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ට පව්ලේ පාවිච්චියට ටොයොටා කාර් තරම් සෙට් වෙන වෙන කාර් නෑ.

    වාහනයක් ගන්නකොට ඉසෙල්ලම ඉතන්න ඕනේ ගන්නේ කෝකද කියලා නෙමේ "ඇයි මම වාහනයක් ගන්නේ කියලා". උබ ඕක ගන්නේ පව්ලේ පාවිච්චියටනම් සහ උබේ එකම වාහනේ වෙන්නේ ඕකනම් 320 ගන්න එපා 141 එකක් හෝ ඇක්ශියෝ එකක් හෝ 28කට අඩුවෙන් 121 එකක් ගනින්. උබගාව තව වාහනයක් + හොද මාසික ආදායමක් තියෙනවනම්, උබ වාහනේ ගන්නේ ආතල් ගන්නනම් ලොවෙත් 320ය ගනින්. අතේ තියෙන සේරම සල්ලි දාලා අමාරුවෙන් ගන්න පලවෙනි සහ එකම වාහනේනම් ලොවෙත් 320 ගන්න එපා ටොයොටා වලටම පලයන්

    හැබැයි ලංකාවෙන් පිට රටකදී ටොයොටා ලබ්බක් ගන්නවට වඩා BMW එකක් ගන්න එක හොදයි. ලංකාවෙදී මේ කතාව අනිත් පැත්ත.

    ලංකාවේ BMW හදන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවද බන්?

    ටොයොටා එකක් කැඩුනොත්නම් මට පත්තුවක් බැදලා සිංහල වෙදකමක් කරලා හරි හදාගන්න පුලුවන්. හැබැයි මචෝ මේ ඇන්ජින් රූම් දැක්කහම මගේ හදුන්පෙත කී ගානවා
    000118944_7.jpg

    යේ කියන්න දෙයක් ඉතුරැකරල නෑ සුපිරියටම ක්ියලදීල තියෙනවා එළ :yes:
     
    Hari machan thanks, dan thawa podi prashnayak thiyenawa..
    141 1ke fuel consumption kohomada.. godak aya kiyanawa neda 141 1ka 121 1kata wada heavy eka nisa fuel economy 1ka athin hari na kiyala.. thawa 141 diesel 1ka hodai kiyana katha.. ethakota permit walata gaththu ewa ganna epa kiyana katha... 141 1ke market price 1ka adu me nisada...? megena mokada kiyanne..
     
    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice

    Brother 141 ekenma lassana model eka... hAbAyi thel keruwawa athin anthimayi kiyala ahala thiyenawa.... poddak wisthara karapanko
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    Hari machan thanks, dan thawa podi prashnayak thiyenawa..
    141 1ke fuel consumption kohomada.. godak aya kiyanawa neda 141 1ka 121 1kata wada heavy eka nisa fuel economy 1ka athin hari na kiyala.. thawa 141 diesel 1ka hodai kiyana katha.. ethakota permit walata gaththu ewa ganna epa kiyana katha... 141 1ke market price 1ka adu me nisada...? megena mokada kiyanne..

    141 එකට යන්න එපා. මැස්ඩා3 එකකට යන්න. ඔය රෙන්ජ් එකෙ ලෙඩ නැති වියදම් අඩුම කාර් එක ඕක. මම පාවිච්චි කරපු හින්ද කියන්නෙ. පමිට් එකට ගෙනාපු එකක් හොයා ගන්න. පෙට්‍රල් කිරිල්ල සැප කොන්ට්‍රොල් හැම අතින්ම හොද ඒක. :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    141 එකට යන්න එපා. මැස්ඩා3 එකකට යන්න. ඔය රෙන්ජ් එකෙ ලෙඩ නැති වියදම් අඩුම කාර් එක ඕක. මම පාවිච්චි කරපු හින්ද කියන්නෙ. පමිට් එකට ගෙනාපු එකක් හොයා ගන්න. පෙට්‍රල් කිරිල්ල සැප කොන්ට්‍රොල් හැම අතින්ම හොද ඒක. :cool:

    කොච්චර පෙට්‍රල් කරනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Brother 141 ekenma lassana model eka... hAbAyi thel keruwawa athin anthimayi kiyala ahala thiyenawa.... poddak wisthara karapanko

    ඔය එක එකා කියන බයිලා අහන්න එපා. මමගාව ඇක්ශියෝ සහ 141 (1.6cc ) දෙකම තිබ්බා. මෙන්න ඇත්තටම තෙල් කරන ගනන්,,

    ඇක්ශියෝ ඔටෝ 1.5 ලග කරන්නේ හරියටම 10.5ත් 11.5ත් අතර. මම කඩේ යන්නෙත් ඕකේ. දුර කරන්නේ හරියටම 12.5ත් 14ත් අතර. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි. (කෙල්ල එලවනවනම් හයිබ්‍රිඩ් එකක්වත් තෙල් කරන්නේ නෑ.:P)

    141 එකේ ලග කරන්නේ හරියටම 8.5ත් 9.5ත් අතර. උපරිම දුර කරන්නේ 12.5යි. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි.

    141 එකේ ඩීසල් එකේ එන්නේ 2c ඇන්ජිම. පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක් ඒක. ඔය ඩීසල් එක විශේශෙන්ම ලංකාවේ පර්මිට් හෝල්ඩර්ස්ලට එව්වේ. හැබැයි සද්ද බද්ද ටිකක් ඉහලයි. මොකෝ කාර් එක අලුත් උනාට 2c ඇන්ජිම අලුත් නෑ. 12-14kmpl (as i know, not used)

    ඔය සේරම කාර් වල ඇතුලත එකයි. අරක හොදයි මේක හොදයි කියලා බයිලයක් නෑ. 141 එක 1.6 හින්දයි ඇක්ශියෝ එකට වඩා චුට්ටක් අඩුවෙන් තෙල් කරන්නේ, ලොකු වෙනසක් නෑ. ඕවා එක එකා හදාගත්ත බයිලා

    අනික ඔය කාර් ඔය ගනන් තෙල් කරන එක හොදටෝම ඇති. ඔය දෙකම ත්‍රී හෙඩ් රෙස්ට් ලොකු කාර්. ඔය ඇල්ටො, පැන්ඩා කටු වගේ හතර ගුනයක් විතර ලොකුයි, 100000ස් ගුනයක් සැපපහසුයි

    එක අතකට ජපානේ පට්ට ගහලා ගහලා මීටර් සීරෝ කරලා එන රීකන්ඩිශන් ඇක්ශියෝ ගන්නවට වඩා හොදයි පර්මිට් එකට ආපු තිස් හතලිස් දාහකට අඩුවෙන් දුවපු 141 එකක් ගන්න එක

    හැබැයි ඇලියොන් 240,260 සයිස් එකත් එක්ක සාපේක්ශව ගත්තහම මේ දෙකටම වඩා තෙල් කරනවා
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    141 එකට යන්න එපා. මැස්ඩා3 එකකට යන්න. ඔය රෙන්ජ් එකෙ ලෙඩ නැති වියදම් අඩුම කාර් එක ඕක. මම පාවිච්චි කරපු හින්ද කියන්නෙ. පමිට් එකට ගෙනාපු එකක් හොයා ගන්න. පෙට්‍රල් කිරිල්ල සැප කොන්ට්‍රොල් හැම අතින්ම හොද ඒක. :cool:

    Mazda 3 eka control,pick up, 141 ekata wada hodai,habai 141 eka mazda 3 ekata wada comfortable:yes::cool:
     
    Last edited: