පෙනවනෙ වාහන වල නෙවෙ අවුල තියෙන්නෙ මිනිස්සුන්ගෙ කියලtikak kal use karala leda enawa wage therunoth wikunapan[/SIZE][/SIZE][/SIZE] [/SIZE]

ඔව් එත් corolla එකත් එක්ක අදාලත්වයක් නෑනෙ.![]()

BUMp
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
දන්නා කස්ටිය කියපල්ලකෝ
පෙනවනෙ වාහන වල නෙවෙ අවුල තියෙන්නෙ මිනිස්සුන්ගෙ කියල
anika den 30 withara ganna thiyena hema use karapu oya range eke yanna Japaneses and german cars wala hugak ewa 150000 widiyen duwapuwa,kochara hodata car eka thiyagena hitiyath mama therila thiyena deyaka num 150000 withara run karapuwa leda enna pattun gannawa
(specially diesel cars )
Habai 320 Walin Ena Kisisma Model Ekaka Ganna Epa Bro Patta Chater Atulath Hoda Naha Engine Eken Podi Saddekuth Enawa Anyways Im from SydneyBUMp
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
දන්නා කස්ටිය කියපල්ලකෝ
BUMp
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මේකට අදාල නං නැ සොරි වෙන්න ඕනේ
ටයර් වලට නයිට්‍රජන් ගැහුවම තියෙන වාසි මොනවද බන්
තව නයිට්‍රජන් ගහපු එකකට හදිස්සියේ නිකන් හුලං ගැහුවොත් වැඩේ කචල් වෙයිද????
දන්නා කස්ටිය කියපල්ලකෝ
issara nitrogen gahuwe racing cars walata mchn speed ekata tyre eka heat wenne nethi wenna...kohomath normal air eke 70% witara tiyenwa....loku benefit ekak ne normal cars walata gahuwa kiyala....gehuwa kiyala disvantage ekakuth ne....
Saamanya waatayeth 78% theyanne N2 machan, n2 gahapu ekak karannama deyak nattam hulan gahuwata kisima awlak na. Habai puluwan welaawata aai full n2 refill karanna oone,
N2 anu rubber haraha o2 tharam yanne nati nisa tire eka pressure drop wenawa adui. Rath wenawa adui. O2 nathi nisa rim eka corrode wenawa adui...
Habai ethin 99% wath pure n2 gahanna oone...
රත් වෙන එක සහ ප්‍රසාරනය වෙන එක සිද්ද වෙන්නෙ නෑ. ආය ජල වාශ්ප ඇති වෙන්නෙ නෑ.

Thanks machan.. uba man hithuwa widiye hoda comment 1k dala thiyenawa.. elakiri..රත්තරං;15062460 said:ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම්
සැපපහසුව අතින් 1. 320 2.121
නඩත්තු වියදම වැඩි 1.320 2.121
තෙල් කිරිල්ල 1.121 2.320
පාලනය, වේගය 1.320 2.320
නඩත්තු වියදම 320 එකේ 121 එකට වඩා හුගක් වැඩී
ලෙඩක් ආවොත් 121 එක 320ට වඩා ඕනේ තැනකින් හදාගන්න පුලුවන්
විශෙශ කරුන 320 පදින්නේ ඒවට පන වගේ ආස මිනිස්සු , ඉතින් ඕකක් වික්කොත් විකුන්නනේ බොහෝ වෙලාවට හොයාගන්න බැරි සෙන්සර් ලඩක් වගේ මරනයක් සෙට් උනොත් තමා. 121 එකනම් ඉතින් වින්කලේකට ගියත් හදාගත්තහැකිනොවෑ
ඒවගෙම සල්ලි හදිස්සියකදී 121 එක එක දවසින් වික්කහැකි, 320ය නිකන් දුන්නත් ආස එකෙක්,ඒකක්ම හොයා එකෙක් මිසක් ගන්නේ නෑ.
කොහොම උනත් 30ක් දීලා 121 ගන්න වෙලේ තව 4-5 දැම්මනම් ගින්දර වගේ කිලෝ මීටර් 30000ට අඩුවෙන් දුවපු 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගත්ත හැකි
දැනට තියෙන 121 + 320 බොහෝ දුරට කිලෝ මීටර 200000 ආසන්නව දුවලා
මගේ පුද්ගලික මතය-
මාසික ආදායම රුපියල් 60000ට අඩු ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ට පව්ලේ පාවිච්චියට ටොයොටා කාර් තරම් සෙට් වෙන වෙන කාර් නෑ.
වාහනයක් ගන්නකොට ඉසෙල්ලම ඉතන්න ඕනේ ගන්නේ කෝකද කියලා නෙමේ "ඇයි මම වාහනයක් ගන්නේ කියලා". උබ ඕක ගන්නේ පව්ලේ පාවිච්චියටනම් සහ උබේ එකම වාහනේ වෙන්නේ ඕකනම් 320 ගන්න එපා 141 එකක් හෝ ඇක්ශියෝ එකක් හෝ 28කට අඩුවෙන් 121 එකක් ගනින්. උබගාව තව වාහනයක් + හොද මාසික ආදායමක් තියෙනවනම්, උබ වාහනේ ගන්නේ ආතල් ගන්නනම් ලොවෙත් 320ය ගනින්. අතේ තියෙන සේරම සල්ලි දාලා අමාරුවෙන් ගන්න පලවෙනි සහ එකම වාහනේනම් ලොවෙත් 320 ගන්න එපා ටොයොටා වලටම පලයන්

රත්තරං;15062460 said:ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම්

හැබැයි ලංකාවෙන් පිට රටකදී ටොයොටා ලබ්බක් ගන්නවට වඩා BMW එකක් ගන්න එක හොදයි. ලංකාවෙදී මේ කතාව අනිත් පැත්ත.
ලංකාවේ BMW හදන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවද බන්?
ටොයොටා එකක් කැඩුනොත්නම් මට පත්තුවක් බැදලා සිංහල වෙදකමක් කරලා හරි හදාගන්න පුලුවන්. හැබැයි මචෝ මේ ඇන්ජින් රූම් දැක්කහම මගේ හදුන්පෙත කී ගානවා
![]()

Hari machan thanks, dan thawa podi prashnayak thiyenawa..රත්තරං;15062460 said:ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම්

Hari machan thanks, dan thawa podi prashnayak thiyenawa..
141 1ke fuel consumption kohomada.. godak aya kiyanawa neda 141 1ka 121 1kata wada heavy eka nisa fuel economy 1ka athin hari na kiyala.. thawa 141 diesel 1ka hodai kiyana katha.. ethakota permit walata gaththu ewa ganna epa kiyana katha... 141 1ke market price 1ka adu me nisada...? megena mokada kiyanne..

141 එකට යන්න එපා. මැස්ඩා3 එකකට යන්න. ඔය රෙන්ජ් එකෙ ලෙඩ නැති වියදම් අඩුම කාර් එක ඕක. මම පාවිච්චි කරපු හින්ද කියන්නෙ. පමිට් එකට ගෙනාපු එකක් හොයා ගන්න. පෙට්‍රල් කිරිල්ල සැප කොන්ට්‍රොල් හැම අතින්ම හොද ඒක.![]()
Brother 141 ekenma lassana model eka... hAbAyi thel keruwawa athin anthimayi kiyala ahala thiyenawa.... poddak wisthara karapanko
)141 එකට යන්න එපා. මැස්ඩා3 එකකට යන්න. ඔය රෙන්ජ් එකෙ ලෙඩ නැති වියදම් අඩුම කාර් එක ඕක. මම පාවිච්චි කරපු හින්ද කියන්නෙ. පමිට් එකට ගෙනාපු එකක් හොයා ගන්න. පෙට්‍රල් කිරිල්ල සැප කොන්ට්‍රොල් හැම අතින්ම හොද ඒක.![]()

Mazda 3 eka control,pick up, 141 ekata wada hodai,habai 141 eka mazda 3 ekata wada comfortable![]()