ටයිටල් එක දැක්කම කට්ටියක් එන්න ඇති මුගේ අම්මට බීප් බීප් කියාගෙන, තවත් සමහරු එන්න ඇති සිරාවටම මචන් ඇත්ත කියාගෙන,
නමුත් මම කියන්න හදන්නේ ඇත්තටම වෙනස් කතාවක්. අද ලංකාවේ ලොකු ලොකු බජට් දාල සමහරු තමන්ගේ ජීවිතේ පවා විකුණගෙන මියුසික් වීඩියෝ හදන රටක, මේ පොඩි උන් ටික. උන්ට පුළුවන් උපරිම විදියට සුපිරි වැඩක් කරලා තියනවා, ලොකු ස්ටුඩියෝ ඇතුලේ එඩිට් කරලා නෑ, පෙන විදියටනම් යාලුවෙකුගේ බෙඩ් රූම් එකක තමයි ඒ වැඩ කොටස කරලා තියෙන්නෙත්, වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නෙත් සාමාන්‍ය ෆොටෝ ස්ටුඩියෝ වල භාවිතා වෙන ස්ටිල් කැමරා එකකින්.
නමුත් මේ නිර්මාණය ඇත්තටම වටිනවා, කොටින්ම කියනවනම් මේක ගමේ ගොඩේ ඉස්කෝල වල ළමයි අතරට පවා ගිහින් තියනවා, මොකද මේ ලඟදි මට දකින්න ලැබුන ගමටම ටී වී තුන හතරක් තියන ගමක ඉස්කෝලෙක ළමයිත් මේ වීඩියෝ එකේ නැටුම අනුකරණය කරනවා.
ඉතින් මට කියන්න ඕනේ උනේ, වැඩක් කරද්දී එකට යොදවන මුදල හෝ භාවිතා කරන දේවල් වල සුපිරි මට්ටම නෙවේ බලපාන්නේ කරන වැඩේ සාර්ථකව හරියට කරන එකයි.
ඒ ටියුන් කියන්නේ ලොකු ප්‍රොඩක්ෂන් හවුස් එකක් නෙවේ, ඔය අනිත් ලොකු ඈයෝ තමන්ගේ වීඩියෝ එක කරවගන්නවා වගේ. නමුත් එකට සම්බන්ද අයගේ හැකියාවන් උපරිමයෙන් තියනවා කියන එක ඔප්පු කරලා තියනවා.
Ada Ape Thaththa Behind The Sence - FunkyDirt
Ada Ape Thaththa Original Video Funky Dirt
ගල් මුල් තියනවනම් ගහල යන්න. වැරදි තියනවනම් හදල යන්න, රෙපියුටෙෂන් තියනවනම් දීලා යන්න