Nodomakin Ada Ape Thathta Video

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ටයිටල් එක දැක්කම කට්ටියක් එන්න ඇති මුගේ අම්මට බීප් බීප් කියාගෙන, තවත් සමහරු එන්න ඇති සිරාවටම මචන් ඇත්ත කියාගෙන,
    නමුත් මම කියන්න හදන්නේ ඇත්තටම වෙනස් කතාවක්. අද ලංකාවේ ලොකු ලොකු බජට් දාල සමහරු තමන්ගේ ජීවිතේ පවා විකුණගෙන මියුසික් වීඩියෝ හදන රටක, මේ පොඩි උන් ටික. උන්ට පුළුවන් උපරිම විදියට සුපිරි වැඩක් කරලා තියනවා, ලොකු ස්ටුඩියෝ ඇතුලේ එඩිට් කරලා නෑ, පෙන විදියටනම් යාලුවෙකුගේ බෙඩ් රූම් එකක තමයි ඒ වැඩ කොටස කරලා තියෙන්නෙත්, වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නෙත් සාමාන්‍ය ෆොටෝ ස්ටුඩියෝ වල භාවිතා වෙන ස්ටිල් කැමරා එකකින්.

    නමුත් මේ නිර්මාණය ඇත්තටම වටිනවා, කොටින්ම කියනවනම් මේක ගමේ ගොඩේ ඉස්කෝල වල ළමයි අතරට පවා ගිහින් තියනවා, මොකද මේ ලඟදි මට දකින්න ලැබුන ගමටම ටී වී තුන හතරක් තියන ගමක ඉස්කෝලෙක ළමයිත් මේ වීඩියෝ එකේ නැටුම අනුකරණය කරනවා.

    ඉතින් මට කියන්න ඕනේ උනේ, වැඩක් කරද්දී එකට යොදවන මුදල හෝ භාවිතා කරන දේවල් වල සුපිරි මට්ටම නෙවේ බලපාන්නේ කරන වැඩේ සාර්ථකව හරියට කරන එකයි.

    ඒ ටියුන් කියන්නේ ලොකු ප්‍රොඩක්ෂන් හවුස් එකක් නෙවේ, ඔය අනිත් ලොකු ඈයෝ තමන්ගේ වීඩියෝ එක කරවගන්නවා වගේ. නමුත් එකට සම්බන්ද අයගේ හැකියාවන් උපරිමයෙන් තියනවා කියන එක ඔප්පු කරලා තියනවා.


    Ada Ape Thaththa Behind The Sence - FunkyDirt


    Ada Ape Thaththa Original Video Funky Dirt



    ගල් මුල් තියනවනම් ගහල යන්න. වැරදි තියනවනම් හදල යන්න, රෙපියුටෙෂන් තියනවනම් දීලා යන්න
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..

    " ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"

    තාත්තට උඹ කියලා කියනවනේ..:oo::oo:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..

    " ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"

    තාත්තට උඹ කියලා කියනවනේ..:oo::oo:

    උඹේ නෙවේ බන් ඔබේ ලේලිය කියල කියන්නේ
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..

    " ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"

    තාත්තට උඹ කියලා කියනවනේ..:oo::oo:

    Ube kan deka ehenawa madi wage neda..?
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    සිරාවටම කියනවනම් මේ සින්දුව කියන් සෙට් එකම මගෙ සැරම බොක්කවල්..
    ඔය සින්දු කියන එකා ගැන කිව්වොත් පොර තමයි මගෙ බොක්ක..මෙ වෙසක් එකෙත් වෙසක් බලන්න සෙට් උනෙත් අපිත් එක්ක...!!!

    මුන් තුන් දෙනා සැරම කට්ටක් කාලයි ඔය තත්වෙට ආවේ...බැනුම් අහලා කවර්ස් කරා කියල..ඔන්න ඔහොමයි ආවෙ..!!!

    කොහොමහරි පොරට කොච්චර සප් එක දුන්නද කියන්වනම් උහ් වැඩ කරන බැන්ක් එකෙන් පොරව දැන් පොතුවිල් වලට ට්‍රාන්ස්ෆර් කරලත් එක්ක තියෙන්නෙ..lol
    හැම වීකෙන්ඩ් එකේම පොර එනව කොලඹ ස්ටුඩියෝ රෙකෝඩින් වලට අන්න ඔහොමයි මෙ දවස් වල පොර කටු කන්නෙ..!! hahah :frown::frown::frown:

    සිරාවටම පොර හෙනම ටැල්න්ට් පොරක් ඔය සින්දුවේ ඩාන්ස්,lyrics,සින්ගින්ග්, ඔක්කොම පොරගෙ Ideas!!
    :yes::yes:


    ආය් සිරාවටම මටනම් වචන නෑ පොර ගැන කියන්න ඒ තරම්ම හොඳ පොරක් එච්චරායි..!!! :yes::yes: