BMW 320D E46 1999 to 2000 model

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,360
    17,282
    113
    Auckland
    රත්තරං;15071534 said:
    කොච්චර පෙට්‍රල් කරනවද?

    මගෙ එකෙ මොන බයිල දැම්මත් තඩියො සෙට් එකක් දාන් ගියත් ටව්න් එකෙ 10km/l අනිවා යනවා. 10 කියන්නෙ 9.5 නෙවෙ හරියට 10ක් කරනව. සමන්යෙන්නම් දුර යන්නෙ 13-15 වගෙ. . දුර යනකොට මට 18-19කට වඩාත් වැඩ කරල තියනව. ගොඩක් ටොයොටා වලට හුරු කකුල් තියන පොරවල් වලට නම් මෙකෙ වැඩ කරන්නෙ නෑ. මොකද පුරුද්දට පාගනව ෆ්ලොබොඩ් එකටම ප්‍රිමියො axio වල වගෙ. mazda වල යන්තත් කකුල තියන් ගියාම ඇති ලොවෙත් පිකප් වෙලා යනවා බබා වගෙ. අනික tiptronic සින් එක හින්ද කොහොමත් වැඩ කරව ගන්න පුලුවන්. ලොකුම දෙ තමා මෙකට තෙල් මාරු කරල ටයර් මාරු කරල පෙට්‍රල් ගහල දුවන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ලෙඩක් ආවොත් විහින් කොර ගත්ත දෙයක් තමා ඉතින්. 2008දි ලොකෙ ලෙඩ අඩුවෙන්ම රිපොට් උන වාහනෙත් මෙක. මම එ දවස් වල ඔක ගත්තෙ සියල්ල හොදින් සොයා බලල. 141 civic lancer ex එහෙමත් පැදල බලල . :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,360
    17,282
    113
    Auckland
    රත්තරං;15071722 said:
    fuel වලින්
    1.Axio
    2.141
    3. mazda3=lancer EX = honda FD3

    :lol: කව්ද කිව්වෙ? 141 & FD3 තමා අන්තිමට එන්න ඔනෙ. :yes:

    ( මමත් දැන් පාවිච්චි කරන්නෙ 2013 ප්‍රිමියො එකක් ඒත් මෙක දිලා ආය 3 එකක් හරි අලුත් axela එකක් හරි ගන්න ඉන්නෙ. මට මෙ පිකප් නැති හැන්ඩ්ලින් නැති මගුල් දිරවන්නෙම නෑ :dull: )
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    2000 wage awata elama wandiya. dan ena japan car walata thama lagin thiyannawath ba. echchra full quality wandiya. eka parak aiya karaya ganna giya. passe wade athariya repair ehema awoth ellenna wal nathi wei kiyala. eka parak peugeot auto excective ekak aran gear box gihin nawa. pocket eka gana hithanakota asawa yanawa. :no:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :lol: කව්ද කිව්වෙ? 141 & FD3 තමා අන්තිමට එන්න ඔනෙ. :yes:

    ( මමත් දැන් පාවිච්චි කරන්නෙ 2013 ප්‍රිමියො එකක් ඒත් මෙක දිලා ආය 3 එකක් හරි අලුත් axela එකක් හරි ගන්න ඉන්නෙ. මට මෙ පිකප් නැති හැන්ඩ්ලින් නැති මගුල් දිරවන්නෙම නෑ :dull: )

    Mazda 3 1.5c ekath maha loku pickup ekak ne bun axio ekata wada tikak fast ,mazda 3 eka fast wage threnne low end eke pickup eka hoda nisa, math 6 month withara use karala thiyenawa mazda axela ekak,niyama pick up ekak one num 2000c eha pathe thiyena car ekak drive karal balana one :Paustralia wala inna dawaswala mun gawa thibe mazda 3 2.3 L engine eka thiyena car ekak anna ekanum patta pickup:cool:puluwanum meheta gena ganin:yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,360
    17,282
    113
    Auckland
    Mazda 3 1.5c ekath maha loku pickup ekak ne bun axio ekata wada tikak fast ,mazda 3 eka fast wage threnne low end eke pickup eka hoda nisa, math 6 month withara use karala thiyenawa mazda axela ekak,niyama pick up ekak one num 2000c eha pathe thiyena car ekak drive karal balana one :Paustralia wala inna dawaswala mun gawa thibe mazda 3 2.3 L engine eka thiyena car ekak anna ekanum patta pickup:cool:puluwanum meheta gena ganin:yes:

    මම දන්නව..low end එක තමා වැදගත්. නැත්තන් නින්ද යනව. මමත් ලොකු එන්ජින් තියන එව්ව පැදල තියනව එත් ඔව්වට කොහොම පෙට්‍රල් ගහන්නද.. 1500cc range කාර් එක්ක තීයල බලනකොට 3 එක ඉස්සරහින් ඉන්නව. නැතුව ලොකෙ තියන දඩම පිකප් කාර් එක 3 1.5 කියනවනම් එක විහිලුවක්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    BMW eka hodai ithin prestige ekatai show ekatai :P

    Toyota ekata hoda Market ekak thiyanawa... parts wunath ona thenakin ganna puluwan nandikaadal kalapuwa medde break down ekak wunath...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගෙ එකෙ මොන බයිල දැම්මත් තඩියො සෙට් එකක් දාන් ගියත් ටව්න් එකෙ 10km/l අනිවා යනවා. 10 කියන්නෙ 9.5 නෙවෙ හරියට 10ක් කරනව. සමන්යෙන්නම් දුර යන්නෙ 13-15 වගෙ. . දුර යනකොට මට 18-19කට වඩාත් වැඩ කරල තියනව. ගොඩක් ටොයොටා වලට හුරු කකුල් තියන පොරවල් වලට නම් මෙකෙ වැඩ කරන්නෙ නෑ. මොකද පුරුද්දට පාගනව ෆ්ලොබොඩ් එකටම ප්‍රිමියො axio වල වගෙ. mazda වල යන්තත් කකුල තියන් ගියාම ඇති ලොවෙත් පිකප් වෙලා යනවා බබා වගෙ. අනික tiptronic සින් එක හින්ද කොහොමත් වැඩ කරව ගන්න පුලුවන්. ලොකුම දෙ තමා මෙකට තෙල් මාරු කරල ටයර් මාරු කරල පෙට්‍රල් ගහල දුවන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ලෙඩක් ආවොත් විහින් කොර ගත්ත දෙයක් තමා ඉතින්. 2008දි ලොකෙ ලෙඩ අඩුවෙන්ම රිපොට් උන වාහනෙත් මෙක. මම එ දවස් වල ඔක ගත්තෙ සියල්ල හොදින් සොයා බලල. 141 civic lancer ex එහෙමත් පැදල බලල . :cool:

    මෙහෙමයි මචන් මම ඇක්සෙලා එකක් නම් පැදලා නෑ. මැස්ඩා 3 එකක් නම් පැදලා තියෙනවා.(දෙකම එකයිනේ ) හැබැයි කියන තරම් පිකප් එකක්නම් දැනුනේ නෑ බන්. ඕකේ ඔය ගියර් පෙට්ටියේ පොඩි සෙල්ලමක් විතරයි තියෙන්නේ. ඒකයි උබට එහෙම දැනුනනම් දැනෙන්නේ

    honda FD3 = 1.8L : 140 bhp (104 kW; 142 PS)
    toyota 141 = 1.6L : 90 kW (120 PS) 154 N·m (114 lb·ft)
    Mazda 3 = 1.6 L: 105 PS (77 kW), 145 N·m (107 lb·ft)

    මේ ගනන් තෙල් කරනවනම් හොදයි. හැබැයි මම පැද්ද එකත් මගේ යාලුවා වික්කේ තෙල් කරන්නේ 8-9යි කියලා. ඌත් සන්ත දාන්තව මම වගේ කුලප්පුවෙන් නැතුව වාහන එලවන එකෙක්

    උබට වාහනේ හොදයිනම් එච්චරයි වෙන්න ඕනේ මචන්,
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,360
    17,282
    113
    Auckland
    රත්තරං;15073314 said:
    මෙහෙමයි මචන් මම ඇක්සෙලා එකක් නම් පැදලා නෑ. මැස්ඩා 3 එකක් නම් පැදලා තියෙනවා.(දෙකම එකයිනේ ) හැබැයි කියන තරම් පිකප් එකක්නම් දැනුනේ නෑ බන්. ඕකේ ඔය ගියර් පෙට්ටියේ පොඩි සෙල්ලමක් විතරයි තියෙන්නේ. ඒකයි උබට එහෙම දැනුනනම් දැනෙන්නේ

    honda FD3 = 1.8L : 140 bhp (104 kW; 142 PS)
    toyota 141 = 1.6L : 90 kW (120 PS) 154 N·m (114 lb·ft)
    Mazda 3 = 1.6 L: 105 PS (77 kW), 145 N·m (107 lb·ft)

    මේ ගනන් තෙල් කරනවනම් හොදයි. හැබැයි මම පැද්ද එකත් මගේ යාලුවා වික්කේ තෙල් කරන්නේ 8-9යි කියලා. ඌත් සන්ත දාන්තව මම වගේ කුලප්පුවෙන් නැතුව වාහන එලවන එකෙක්

    උබට වාහනේ හොදයිනම් එච්චරයි වෙන්න ඕනේ මචන්,

    1600cc එක ටිකක් අවුල්. 1500 එක තමා හොද. එකෙ 118ක් තියනව. අලුත් මොඩල් එකෙත් ඔය සීන් එක තියනව.(එක ගැන වෙනම කතා කරමු ) මුල් කාලෙ එජන්ට් ගෙනාපු මොඩල් එක 1600. හැබැයි 2007-2008 එව්ව 1500 ගෙන්නුවෙ. ආන්ඩුවෙ 1500 සින් එක හින්ද. මන් ගාව තිබ්බෙ 1500 3 එකක්.

    Japanese market (JIS ratings):
    1.5 L: 118 PS (87 kW), 140 N·m (103 lb·ft) :yes:
    2.0 L: 150 PS (110 kW), 183 N·m (135 lb·ft)
    2.3 L: 171 PS (126 kW), 214 N·m (158 lb·ft)
    European market (ECE ratings):
    1.4 L: 84 PS (62 kW), 122 N·m (90 lb·ft)
    1.6 L: 105 PS (77 kW), 145 N·m (107 lb·ft) :no:
    2.0 L: 150 PS (110 kW), 187 N·m (138 lb·ft)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    You can't compare a e46 and 121 :)
    e46 belongs to different league where 121 is a basic car overpriced ;)

    If i got 3.0 million i would go for it but its very expensive to maintain it.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    koheda ban 121 eke 12 karane :baffled: 121 pattetama petrol karana wahanayak ne
    etakota 121 1Km per liter kovhara karanwada?:confused:

    BMW E46 eke sure ekata 13 KM karanwada:confused:

    matat BMW unak hadila tiyenne ban:yes: maam me hita hita inne mokkak gannda kiyla:confused:

    allion 240 ekak ganna welwaew BMW 2003 E46 ganna eka hodai kiyla mata hitenne ban:cool:

    ubalage idea tikak kitpalako BMW use karapu aya maitain wlta kochara gannak yai 1 year walta wage:confused:

    anika apita engine problem ehama awot garage tiyanwada hada gannda puluwan:confused:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    manදman;15688665 said:
    etakota 121 1Km per liter kovhara karanwada?:confused:

    BMW E46 eke sure ekata 13 KM karanwada:confused:

    matat BMW unak hadila tiyenne ban:yes: maam me hita hita inne mokkak gannda kiyla:confused:

    allion 240 ekak ganna welwaew BMW 2003 E46 ganna eka hodai kiyla mata hitenne ban:cool:

    ubalage idea tikak kitpalako BMW use karapu aya maitain wlta kochara gannak yai 1 year walta wage:confused:

    anika apita engine problem ehama awot garage tiyanwada hada gannda puluwan:confused:

    BWM gannawanam petrol ganai pocket ekai gana amathaka karapan. BMW padinne eka set ekak. unta petrol ewa mewa wadak na unta thiyenne amuthuma athal ekak BMW eke.