රත්තරං;15071534 said:කොච්චර පෙට්‍රල් කරනවද?
මගෙ එකෙ මොන බයිල දැම්මත් තඩියො සෙට් එකක් දාන් ගියත් ටව්න් එකෙ 10km/l අනිවා යනවා. 10 කියන්නෙ 9.5 නෙවෙ හරියට 10ක් කරනව. සමන්යෙන්නම් දුර යන්නෙ 13-15 වගෙ. . දුර යනකොට මට 18-19කට වඩාත් වැඩ කරල තියනව. ගොඩක් ටොයොටා වලට හුරු කකුල් තියන පොරවල් වලට නම් මෙකෙ වැඩ කරන්නෙ නෑ. මොකද පුරුද්දට පාගනව ෆ්ලොබොඩ් එකටම ප්‍රිමියො axio වල වගෙ. mazda වල යන්තත් කකුල තියන් ගියාම ඇති ලොවෙත් පිකප් වෙලා යනවා බබා වගෙ. අනික tiptronic සින් එක හින්ද කොහොමත් වැඩ කරව ගන්න පුලුවන්. ලොකුම දෙ තමා මෙකට තෙල් මාරු කරල ටයර් මාරු කරල පෙට්‍රල් ගහල දුවන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ලෙඩක් ආවොත් විහින් කොර ගත්ත දෙයක් තමා ඉතින්. 2008දි ලොකෙ ලෙඩ අඩුවෙන්ම රිපොට් උන වාහනෙත් මෙක. මම එ දවස් වල ඔක ගත්තෙ සියල්ල හොදින් සොයා බලල. 141 civic lancer ex එහෙමත් පැදල බලල .

කව්ද කිව්වෙ? 141 & FD3 තමා අන්තිමට එන්න ඔනෙ. 
)
australia wala inna dawaswala mun gawa thibe mazda 3 2.3 L engine eka thiyena car ekak anna ekanum patta pickup
121 pattetama petrol karana wahanayak ne
