එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ මුන්... නින්ද යන්නේ නැ... නිදි දෙව්දුව තරහවෙලා :(
    ගොරිල්ලා ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්....තරහටම නින්ද ‍ය‍යි.....:dull::dull::dull:
    සුදු රෝස;15073138 said:
    ඉතින් දැක්කේ පහු වෙලානේ.......
    m0461.gif
    කොහෙද ඉතින් ටි‍යුබ් ල‍යිට් එක පත්තුවෙන්න පැ‍යක් විතර ‍යනවනේ........:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යේ දින රාත්‍රි‍යේ ආරම්භ වුනු වර්ෂාව මීට ටික වේලාවකට පෙර නතරවි‍ය........:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊ‍යේ දින රාත්‍රි‍යේ ආරම්භ වුනු වර්ෂාව මීට ටික වේලාවකට පෙර නතරවි‍ය........:baffled::baffled::baffled:

    මෙහෙටත් පාන්දර වෙනකම් වැස්ස:dull:.දැන් ආයිත් වහින්න වගේ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙටත් පාන්දර වෙනකම් වැස්ස:dull:.දැන් ආයිත් වහින්න වගේ :baffled:
    මෙහෙත් වැස්ස නැවතුනාට තවම වැහි අඳුර ති‍යනවා මචන්......:baffled::baffled::baffled:
    ආපහු වහි‍යි වගේ.......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුබ උදාසනක් කුකුලනි ... කිකිලියනි
    එසේම වේවා......:cool::cool::cool:

    ඊ‍යේ රෑ නින්ද ‍යන්නේ නෑ කි‍යලා දාලා තිබුනේ මොකද.......
    :oo::oo::oo:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඊ‍යේ දින රාත්‍රි‍යේ ආරම්භ වුනු වර්ෂාව මීට ටික වේලාවකට පෙර නතරවි‍ය........:baffled::baffled::baffled:

    ගම්පහ පැත්තට නම් උදේ ඉදන්ම කළු කරලා තියෙන්නේ.. ඊයේ හවස වැස්සට පස්සේ..ආයේ දෙයි වගේ බන් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගම්පහ පැත්තට නම් උදේ ඉදන්ම කළු කරලා තියෙන්නේ.. ඊයේ හවස වැස්සට පස්සේ..ආයේ දෙයි වගේ බන් :dull:
    මෙහෙටත් ආපහු වහින සීන් එකක් තම‍යි ති‍යෙන්නේ......ආසාවටවත් ඉර එලි‍යක් නෑ......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.