ගොරිල්ලා ත්රෙඩ් එක පොඩ්ඩක් බලපන්....තරහටම නින්ද යයි.....කෝ මුන්... නින්ද යන්නේ නැ... නිදි දෙව්දුව තරහවෙලා![]()

කොහෙද ඉතින් ටියුබ් ලයිට් එක පත්තුවෙන්න පැයක් විතර යනවනේ........සුදු රෝස;15073138 said:ඉතින් දැක්කේ පහු වෙලානේ.......![]()

ඊයේ දින රාත්රියේ ආරම්භ වුනු වර්ෂාව මීට ටික වේලාවකට පෙර නතරවිය........![]()
.දැන් ආයිත් වහින්න වගේ 
මෙහෙත් වැස්ස නැවතුනාට තවම වැහි අඳුර තියනවා මචන්......මෙහෙටත් පාන්දර වෙනකම් වැස්ස.දැන් ආයිත් වහින්න වගේ
![]()

එපා වෙනවා නේමෙහෙත් වැස්ස නැවතුනාට තවම වැහි අඳුර තියනවා මචන්......
ආපහු වහියි වගේ.......![]()

එසේම වේවා......සුබ උදාසනක් කුකුලනි ... කිකිලියනි

සුබ උදාසනක් කුකුලනි ... කිකිලියනි
... ගෝරිල්ලා හම්බුනැයි ? 
ඊයේ දින රාත්රියේ ආරම්භ වුනු වර්ෂාව මීට ටික වේලාවකට පෙර නතරවිය........![]()

මෙහෙටත් ආපහු වහින සීන් එකක් තමයි තියෙන්නේ......ආසාවටවත් ඉර එලියක් නෑ......ගම්පහ පැත්තට නම් උදේ ඉදන්ම කළු කරලා තියෙන්නේ.. ඊයේ හවස වැස්සට පස්සේ..ආයේ දෙයි වගේ බන්![]()

එසේම වේවා......
ඊයේ රෑ නින්ද යන්නේ නෑ කියලා දාලා තිබුනේ මොකද.......![]()
ඔව් බන්...
ඊයේ රෑ නින්ද යන්නේ නෑ කියලා දාලා තිබුනේ මොකද.......![]()

ගුඩ් මෝනින් ඉබි අයියේ... ගෝරිල්ලා හම්බුනැයි ?
![]()
පඩත්තල
ගොනා
මට වචන එන්නේ නැ යකෝ