උබ එහෙම හිතුවට මොකද බන් ,,,,
අපේ අම්මත් මෙහේ ආවහම මට බැන බැන මෙතනින් ගිනිපෙට්ටිය අරගන්නේ
මම බුදුපහන පත්තු කරන ගිනිපෙට්ටියත් සිගරට් බොන්න ගන්නවා කියලා ...........![]()







ඔව් ඔව්..... ආපහු ගත්තොත් ගන්නේ ASUS එකක් තමයි......
පොඩි ගානක් වැඩිපුර වියදම් උනත් පාඩුවක් නෑ බන්......පට්ට ගහන්න පුලුවන්නේ.......![]()



HP th aluth model nam hodhayi banඔව් ඔව්..... ආපහු ගත්තොත් ගන්නේ ASUS එකක් තමයි......
පොඩි ගානක් වැඩිපුර වියදම් උනත් පාඩුවක් නෑ බන්......පට්ට ගහන්න පුලුවන්නේ.......![]()
lankawata awith thyena parana model thma case
අඩේ..... ඒක නම් මම හරියටම දන්නේ නෑ බන්......
මේ මල්ලී visa කියලා ගහලා තියන ඕනිම
debit card එකක් pyapal connect කරන්න පුලුවනිද ........









ammata mattu wela nadda ethin
මාර සීන් එක නේද..... ඉතින් අම්මට පැහැදිලි කරලා කියපන්කෝ ඒ කටයුත්තට වෙනම ලයිටරයක් තියන් ඉන්නවා කියලා......
මම නම් මද්‍යසාර භාවිතය සිදු කරන්නේ අම්මට හොරෙන්......![]()

international debit kiyala thyenwa nam puluwan
මේ මල්ලී visa කියලා ගහලා තියන ඕනිම
debit card එකක් pyapal connect කරන්න පුලුවනිද ........
.HP pavilion DV series එක නම් ඉස්සර ඉඳන්ම හොඳයි මචන්......HP th aluth model nam hodhayi banlankawata awith thyena parana model thma case
![]()






එකපාරක් මාට්ටුවෙලා තියනවා...... එදා හොඳට අහගත්තා අවුරුද්දකට විතර ඇතිවෙන්න......ammata mattu wela nadda ethin![]()



asus නම් කොහමත් හොදයි කියනවාHP pavilion DV series එක නම් ඉස්සර ඉඳන්ම හොඳයි මචන්......
ඒත් ඒවා පට්ට ගණන්..... ඒවගෙයි ASUS ඒවගෙයි ගණන් අතර ලොකු වෙනසක් නෑ.....
එකපාරක් මාට්ටුවෙලා තියනවා...... එදා හොඳට අහගත්තා අවුරුද්දකට විතර ඇතිවෙන්න......![]()

අයියායි තාත්තයි දන්නේත් නැද්ද බොනවා කියලා
asus නම් කොහමත් හොදයි කියනවා
එහෙමදඅයියායි තාත්තයි දන්නේත් නැද්ද බොනවා කියලා
![]()









ගෙදරදී බොන්න බැ එහෙනම්
අයියා නම් දන්නවා..... ඒත් ඌට උනත් පේන්න බොන්නේ නෑ.....
සියලු වැඩකටයුතු රහසිගතව සිදු කරනු ලැබේ......![]()

රෑට කාමරේ ජනෙල් ඇරලා හොරෙන් බීලා තියනවා.....ගෙදරදී බොන්න බැ එහෙනම්






මාර සීන් එක නේද..... ඉතින් අම්මට පැහැදිලි කරලා කියපන්කෝ ඒ කටයුත්තට වෙනම ලයිටරයක් තියන් ඉන්නවා කියලා......
මම නම් මද්‍යසාර භාවිතය සිදු කරන්නේ අම්මට හොරෙන්......![]()




රෑට කාමරේ ජනෙල් ඇරලා හොරෙන් බීලා තියනවා.....
නැත්තම් ගඳ ආවොත් වසලා හමාරයි.......![]()

ඔය තියෙන්නේ යකොව් පට්ට පට පට beats headphone එකක් ........
duke ba...