එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක දිගටම වැස්ස:yes: හුලගට ගසුත් කඩා වැටිලා :dull:
    මෙහෙ නම් පරිසර හානි වාර්තා වෙලා නෑ.....හැබැ‍යි වහින එක නම් වැස්සා මදි නොකි‍යන්න......:dull::dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙහෙ නම් පරිසර හානි වාර්තා වෙලා නෑ.....හැබැ‍යි වහින එක නම් වැස්සා මදි නොකි‍යන්න......:dull::dull::dull:

    යකෝ උබට මේ නයිට් ක්ලබ් එකෙන් තොර ලෝකයි නෑ නේද බං :rofl::rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ උබට මේ නයිට් ක්ලබ් එකෙන් තොර ලෝකයි නෑ නේද බං :rofl::rofl::rofl::rofl:
    මේ දවස්වල එච්චර වැඩකුත් නෑනේ බන්.....:rofl::rofl::rofl:
    ඉතින් මේකට වෙලා තම‍යි ඉන්නේ.......
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.