ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
null_pointer පොයින්ටර් ව මම දන්නව.. ඌ ස්කිල් එකෙන් ගහන්නෙ.. ඔය වෙන කාලකන්නියෙක් අනිවා

බලපන් මුන් කරන බලු වැඩ. වෙන එකෙක්ගේ නම කනවනේ.
ඔය ඕක දෙවනි පාරට ආවේ. එක පාරක් kick වෙලා තප්පරයක් ගියේ නැ ආපහු ආවා.:angry:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හම්මේ ඇති යන්තම්.. :D තැන්ක්ස් මචන්,,,
    අප්පූ... Promod ගැන හැදින්වීමක් සහ, සාමාන්‍ය ඒකෙයි මෙකෙයි වෙනස ගැන පැහැදිලි කිරීමක් කරපං මචං... :D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    null_pointer පොයින්ටර් ව මම දන්නව.. ඌ ස්කිල් එකෙන් ගහන්නෙ.. ඔය වෙන කාලකන්නියෙක් අනිවා

    :yes: කලින් ප්ලේ කළා null_pointer කියල එකෙක්... ඌ හැක් නෙමෙයි.. මං හිතන්නෙ මේ වෙන එකෙක්..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පූ... Promod ගැන හැදින්වීමක් සහ, සාමාන්‍ය ඒකෙයි මෙකෙයි වෙනස ගැන පැහැදිලි කිරීමක් කරපං මචං... :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1544608&page=27

    ඕක තමයි විස්තරේ කෙටියෙන්.. ඊට අමතරව ඉතින් cod play කරල හොඳ පුරුද්දක් තියෙන්න ඕනෙ.. cod 4 tournament තියන්නෙ Promod search and destroy.. මේ වගේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1486439

    තව ඉතින් ගොඩක් දේවල් තියෙනව.. ;)
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    තාම promod server එක දාල නෑනෙ? :dull: ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්.. :rolleyes:

    but TM servers nam awlk nathuwa gahanna puluwan :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නුවන් බුවා අද cod ගහන්න ඇවිත් මානසිකව වැටුන මම හිතන්නෙ.. පව් හිත හොද මනුස්සයා :(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නුවන් බුවා අද cod ගහන්න ඇවිත් මානසිකව වැටුන මම හිතන්නෙ.. පව් හිත හොද මනුස්සයා :(
    :(
    බොල ඌට අතවර කලාද.. පව්...
    දැන් බොලා ඉන්නවද?? :P

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර අලය කියල පොන්සියෙක් ඇවිත් ඉන්නවා.. නො recoil බෑන් කරල දාන්නෙ නැත්තෙ ඇයි.. ???????????????????????????????????????????????????????
     
    Status
    Not open for further replies.