null_pointer පොයින්ටර් ව මම දන්නව.. ඌ ස්කිල් එකෙන් ගහන්නෙ.. ඔය වෙන කාලකන්නියෙක් අනිවා
බලපන් මුන් කරන බලු වැඩ. වෙන එකෙක්ගේ නම කනවනේ.
ඔය ඕක දෙවනි පාරට ආවේ. එක පාරක් kick වෙලා තප්පරයක් ගියේ නැ ආපහු ආවා.

null_pointer පොයින්ටර් ව මම දන්නව.. ඌ ස්කිල් එකෙන් ගහන්නෙ.. ඔය වෙන කාලකන්නියෙක් අනිවා

null_pointer kiyala ekek aimbot dagena awa. admin thuma menna meya ganath hoyala balanna.
umbalath record karala dapallako bnz nathnm mungn berenna ba![]()


අප්පූ... Promod ගැන හැදින්වීමක් සහ, සාමාන්‍ය ඒකෙයි මෙකෙයි වෙනස ගැන පැහැදිලි කිරීමක් කරපං මචං...හම්මේ ඇති යන්තම්..තැන්ක්ස් මචන්,,,

[TM] Our Call of Duty 4 Server IPs have been changed! New Server IPs are as follows
*****
Enjoy!![]()
මට එකෙක් එවල තිබුන Pub Server දෙක..null_pointer පොයින්ටර් ව මම දන්නව.. ඌ ස්කිල් එකෙන් ගහන්නෙ.. ඔය වෙන කාලකන්නියෙක් අනිවා
කලින් ප්ලේ කළා null_pointer කියල එකෙක්... ඌ හැක් නෙමෙයි.. මං හිතන්නෙ මේ වෙන එකෙක්..*Match Server 2 : 203.175.172.115:28972
Enjoy!![]()

අප්පූ... Promod ගැන හැදින්වීමක් සහ, සාමාන්‍ය ඒකෙයි මෙකෙයි වෙනස ගැන පැහැදිලි කිරීමක් කරපං මචං...![]()

තාම promod server එක දාල නෑනෙ?ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්..
![]()

but TM servers nam awlk nathuwa gahanna puluwan![]()

අලුත් සර්වර් දෙක දාල තියෙනව..![]()



Unofficial
See that spam alert from moderators![]()
මට වෙනම ආව.. 
Unofficial
See that spam alert from moderators![]()

නුවන් බුවා අද cod ගහන්න ඇවිත් මානසිකව වැටුන මම හිතන්නෙ.. පව් හිත හොද මනුස්සයා![]()


ඕක මාව දුෂණය කරා .......
බොල ඌට අතවර කලාද.. පව්...
දැන් බොලා ඉන්නවද??

බොල ඌට අතවර කලාද.. පව්...
දැන් බොලා ඉන්නවද??
ඕක මාව දුෂණය කරා .......![]()


වෙන්න බෑ..ඕක මාව දුෂණය කරා .......![]()


man dan play karanne na.. thread eka vitharai balanne..
![]()