කෙල්ලට පැටව් හම්බවෙන්න තව ගොඩක් කල් තියනවද බන්.......Okkoma anathayo![]()






කවුද සින්දුව කියන්නේ.....ඒ කල ඒ බඩාගේ බඩ පිරිලා කියන සින්දුව ලින්කුවක් ඕනේ..



කවුද සින්දුව කියන්නේ.....![]()
ඒ කල ඒ බඩාගේ බඩ පිරිලා කියන සින්දුව ලින්කුවක් ඕනේ..
troll faceඑක දන්නවා නන මම ම හොයා ගනිමි..![]()
කවුද යකෝ දන්නේ.....මූ මැද හරියේ කෑල්ලක් කිව්වම කරකවලා අතෑරියා වගේනේ.......:ෆේස්පා(ල්)ම්:
අනේ යකෝ,
කැස්සට කොස් ඇට සිංදුව බන්.



troll face
කවුද යකෝ දන්නේ.....මූ මැද හරියේ කෑල්ලක් කිව්වම කරකවලා අතෑරියා වගේනේ.......![]()
