එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    avatar359616_5.gif
    :eek::eek::P
    බිරිද යහනට සරම අහකට:baffled:
    + ටික ලැබුනා:P
    :):):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනුජ‍යා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා දැක්කේ නැද්ද.....:oo::oo::oo:
    :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1558418

    මම සාමානයෙන් කාගෙවත් රෙප් කපන්නේ නැහැ ,,,,,,
    ඒත් මේවගේ පොන්න ආතල් දැක්කහම කෙලවන්නමයි හිතෙන්නේ ........
     
    • Like
    Reactions: gayankuwait

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනුජ‍යා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා දැක්කේ නැද්ද.....:oo::oo::oo:
    දැක්කා බන්:P

    :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1558418
    එල;)

    :frown: මොකො

    හොලා වගෙ රෙප් දුන්න නෙ :frown:(නමදාල):rofl:

    අපි ගියා සිවිලිම දිහා බලන් ඉන්න:dull:
    බුදුසරණයි!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1558418

    මම සාමානයෙන් කාගෙවත් රෙප් කපන්නේ නැහැ ,,,,,,
    ඒත් මේවගේ පොන්න ආතල් දැක්කහම කෙලවන්නමයි හිතෙන්නේ ........
    මම නම් ඕකගෙ රෙප් කපන්නේ නෑ බන්.... ඔ‍ය බූරුවගේ රෙප් කැපුවට හැදෙන එකෙක් නෙවෙ‍යි......

    තමන් ඉපදුනු,ජීවත්වෙන පලාත ගැන සන්තෝස වෙන එක වෙනම දෙ‍යක්..... ඒත් ඕකගේ ඔලුවේ ති‍යෙන්නේ පුහු මාන‍යක් විතර‍යි......

    ඔ‍ය වගේ එවුන් හින්දා ගාල්ලේ ඉන්න අනිත් එවුනුත් චාටර් වෙනවා......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් ඕකගෙ රෙප් කපන්නේ නෑ බන්.... ඔ‍ය බූරුවගේ රෙප් කැපුවට හැදෙන එකෙක් නෙවෙ‍යි......

    තමන් ඉපදුනු,ජීවත්වෙන පලාත ගැන සන්තෝස වෙන එක වෙනම දෙ‍යක්..... ඒත් ඕකගේ ඔලුවේ ති‍යෙන්නේ පුහු මාන‍යක් විතර‍යි......

    ඔ‍ය වගේ එවුන් හින්දා ගාල්ලේ ඉන්න අනිත් එවුනුත් චාටර් වෙනවා......
    :yes::yes::yes::yes:
    මට නම් කපන්නමයි හිතුනේ ,,,
    කොහේද මේ ගයියා කට පුක කරගත්තනේ.
    ඒක නිසා කැපුවේ නැහැ.
    මුන් මානසික ලෙඩ්ඩු බන් මල්ලී ,,,,
    බඩියා දැක්කනම් කියයි ඕකට දෙකක් පුකෙන් යන්න ..........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :confused:මොකෝ කියලා තමයි අහන්නේ ප@

    රෙප් කපන්නෙ අනාතයාගෙ:angry::angry: උ මොඩයා කියලා උබත් මොඩයෙක් වෙනවාද?:rofl:

    ඔවා මචන් ගෙවල් වල හැටියට ඔය පුහු මානෙ එන්නෙ සමහරක් නුවර උන් ඔහොම කියනවා
    වංශෙ ගැන අන්න එ වගෙ වංශෙ කබල් ගාන මැට්ටෙක් බන් උ අනික තාම පෙර පාසල් යන කොලුවෙක්නෙ:P:rofl:
     
    Status
    Not open for further replies.