එලකිරි Night Club V

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl: දැන් එයි බොසා ගහපු එකෙ ඉතුරුවා ගැහුවා කියා ගෙන:rofl:

    සල්ලි නෑ කිය කියා ඇෆ් බී එකෙන් අඩ අඩ හිටිය :dull: ලිදේ වත් පැන්නද මන්ද.. කැරකිල්ල හැදෙනවලු දැන් වැඩිය වැඩ කරන්න බෑලු.. පැය තුනයි නෙ ඌ දවසට නිදා ගන්නෙ :dull: අනේ මන්ද බං :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: බෙරිලා හිටියා ලොල් සමු ගන්නම ත්‍රෙඩ් 3ක් ද කොහෙද දැම්මා බබා:rofl::lol:
    :oo::oo::oo::rofl:
    ඌ නම් මට කිව්වේ උගේ පාස්වර්ඩ් එක හැක් කරලා
    එළකිරියේ ඇඩ්මින් කෙනෙක්ම ඔය ත්‍රෙඩ් දැම්ම කියලයි .......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    සල්ලි නෑ කිය කියා ඇෆ් බී එකෙන් අඩ අඩ හිටිය :dull: ලිදේ වත් පැන්නද මන්ද.. කැරකිල්ල හැදෙනවලු දැන් වැඩිය වැඩ කරන්න බෑලු.. පැය තුනයි නෙ ඌ දවසට නිදා ගන්නෙ :dull: අනේ මන්ද බං :dull:
    :(:(:(
    පව් බන් ,,,
    මටනම් පට්ටම අප්සට් ඌ ගැන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එද්දී මටයි සචියටයි සිගා බණ්ඩලයක් ගෙනෙන් .... :D:love:

    බන්දලේම ගහල මැරියන් තෝ ගස් බල්ලා :angry:
    අපිට ඉතින් දෙයක් ගේන්න කියන්න පොට් එකක් වත් තියනව ඈ ඔය කුකුල් කන්ට්‍රියෙ :dull:
    ඕකගෙ ගල් කසිප්පු තමා ගහන්න වෙන්නෙ :angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බීපු වෙලාවක දැක්කොත් ඕක හිනාවෙලා එදා වගේ පුටුවෙන් වැටෙයි බං.. :rofl::rofl:
    :yes::yes::yes:
    සිරාවට ,,,
    ඕකට වෙන්නේ ලෝකේ කාටවත්ම උනේ නැති වැඩ.
    අනිත්පාර උබලා එද්දී ඕකවත් කොහොම හරි ගෙන්න ගන්න ඕනි ........

    අන්න සිරාම හැදින්වීම :cool:
    විහිළු නෙවෙයි බන් ,,,
    ඕකා කැමති නැහැ උට වඩා වෙන කාට හරි
    මොලයක් තියනවයි කියලා පිළිගන්න ........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:(:(
    පව් බන් ,,,
    මටනම් පට්ටම අප්සට් ඌ ගැන.

    ඔය හුත්ත බීලම කිඩ්නි සවුත්තු කරගන්නව බං.. ඕකට කුණුහරපෙන් බැනල ඇති pm වලින් බඩ යනකන් මං.. හු@ත එක එකාට උපදෙස් දෙනවා උඩ පැන පැන පහරයා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්දලේම ගහල මැරියන් තෝ ගස් බල්ලා :angry:
    අපිට ඉතින් දෙයක් ගේන්න කියන්න පොට් එකක් වත් තියනව ඈ ඔය කුකුල් කන්ට්‍රියෙ :dull:
    ඕකගෙ ගල් කසිප්පු තමා ගහන්න වෙන්නෙ :angry:
    :love::love::love::rofl:
    උබට එපා නම් උබේ බන්ඩලේත් මටම දියන් ..
    මුන් මහා අසමජ්ජාති පකයි ඔයි ,,,,
    සිගා ඉල්ලුවා විතරයි අරූ පේනතෙක් මානෙකවත් නැහැ.
    නොදකින් අපේ යාළුවො ............
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes:
    සිරාවට ,,,
    ඕකට වෙන්නේ ලෝකේ කාටවත්ම උනේ නැති වැඩ.
    අනිත්පාර උබලා එද්දී ඕකවත් කොහොම හරි ගෙන්න ගන්න ඕනි ........

    ඔය පකා අවොත් බැරියෑ බං.. වැඩ අයියෙ නිවාඩු නෑ.. සති ගානකින් ගෙදර ගියෙ නෑ.. නයක් තියනව ගෙවන්න.. මෙටිකේ වැඩ කරන්න ඕන.. ඕකට එන්න කියල ඔය හුත්ත අහගන්න ඕන ඈ :oo:
    වරත්තුවා

    :yes::yes::yes:
    විහිළු නෙවෙයි බන් ,,,
    ඕකා කැමති නැහැ උට වඩා වෙන කාට හරි
    මොලයක් තියනවයි කියලා පිළිගන්න ........
    ඔව් බං.. අනාතයා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය හුත්ත බීලම කිඩ්නි සවුත්තු කරගන්නව බං.. ඕකට කුණුහරපෙන් බැනල ඇති pm වලින් බඩ යනකන් මං.. හු@ත එක එකාට උපදෙස් දෙනවා උඩ පැන පැන පහරයා
    :(:(:(
    සිරාවටම ඒකනම් උට පොඩ්ඩක් කියපන් සචියෝ ,,,,
    gym එකට ගියා ,,දැන් ඒකත් නවත්තලා .......
    ඔය අසීමිත නිදි මැරිල්ලයි ,,බොන බීමයි
    තවම කොල්ලෝ නිසා ඕනිනම් අවුරුදු 3ක් අල්ලලා ඉදී ..
    පව් බන් ඕකා ..............
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :love::love::love::rofl:
    උබට එපා නම් උබේ බන්ඩලේත් මටම දියන් ..
    මුන් මහා අසමජ්ජාති පකයි ඔයි ,,,,
    සිගා ඉල්ලුවා විතරයි අරූ පේනතෙක් මානෙකවත් නැහැ.
    නොදකින් අපේ යාළුවො ............

    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔය පකා අවොත් බැරියෑ බං.. වැඩ අයියෙ නිවාඩු නෑ.. සති ගානකින් ගෙදර ගියෙ නෑ.. නයක් තියනව ගෙවන්න.. මෙටිකේ වැඩ කරන්න ඕන.. ඕකට එන්න කියල ඔය හුත්ත අහගන්න ඕන ඈ :oo:
    වරත්තුවා
    :frown::frown::frown::yes:
    ඔය ඇට පට්ටන්දරේ තමයි ඕකා හැමදාම දිගාරින්නේ ,,,
    ඕකගේ බොසාට call කරලා හරි ඕකව ගෙන්න ගන්න ඕනි ........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:(:(
    සිරාවටම ඒකනම් උට පොඩ්ඩක් කියපන් සචියෝ ,,,,
    gym එකට ගියා ,,දැන් ඒකත් නවත්තලා .......
    ඔය අසීමිත නිදි මැරිල්ලයි ,,බොන බීමයි
    තවම කොල්ලෝ නිසා ඕනිනම් අවුරුදු 3ක් අල්ලලා ඉදී ..
    පව් බන් ඕකා ..............
    :dull::dull:

    :frown::frown::frown::yes:
    ඔය ඇට පට්ටන්දරේ තමයි ඕකා හැමදාම දිගාරින්නේ ,,,
    ඕකගේ බොසාට call කරලා හරි ඕකව ගෙන්න ගන්න ඕනි ........

    නෑ බං.. ඕක එන්නෙ නෑ.. බොසා යන්න කිව්වත් ඕක එන්නෙ නෑ.. මමනෙ දන්නෙ.. :dull:
     
    Status
    Not open for further replies.