hair එක iron කරාට

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    hair එක iron කරාට පැයකින් විතර කොන්ඩේ normal වෙනවනේ මම heat protection cream එකක් විතරයි ගාන්නේ Help!
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    hair එක iron කරාට පැයකින් විතර කොන්ඩේ normal වෙනවනේ මම heat protection cream එකක් විතරයි ගාන්නේ Help!

    නිකන් අයන් කරත් වැඩක් නෑ මචන්. ස්ට්‍රේට් ක්‍රීම් එක ගලා විතරකුත් වැඩක් නෑ. දෙකම කරේ නැත්තම් ටික දවසකින් නොර්මල් වෙනවා. මුලින්ම උඹ ක්‍රීම් එක ගාලා, එක පාරක් වොෂ් කරලා. හොඳට තුවායකින් තෙත නැති වෙනකන් පිහදපන් (වෙලන්ඩ මැෂින් එක යුස් කරන්ඩ එපා) පස්සේ හොඳට අයන් කරපන්. 2 පාරක් විතර හොඳට අයන් කරපන්. අයන් කරනකොට උඹට ඕන ස්ටයිල් එක එන්ඩ ටිකක් අයන් කරපන්. දැන් වැඩේ ගොඩ. එත් තව කෙස් එකක්. දවස් 3ක් යනකම් ඔලුව හොදන්ඩ එපා මචන්. දවස් 3කින් හොඳට නාපන් :yes::yes::D:D :cool::cool: ඊට පස්සේ වැඩේ ගොඩ :yes::yes: :cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,580
    1,605
    113
    sri rajasinha adawiya
    නිකන් අයන් කරත් වැඩක් නෑ මචන්. ස්ට්‍රේට් ක්‍රීම් එක ගලා විතරකුත් වැඩක් නෑ. දෙකම කරේ නැත්තම් ටික දවසකින් නොර්මල් වෙනවා. මුලින්ම උඹ ක්‍රීම් එක ගාලා, එක පාරක් වොෂ් කරලා. හොඳට තුවායකින් තෙත නැති වෙනකන් පිහදපන් (වෙලන්ඩ මැෂින් එක යුස් කරන්ඩ එපා) පස්සේ හොඳට අයන් කරපන්. 2 පාරක් විතර හොඳට අයන් කරපන්. අයන් කරනකොට උඹට ඕන ස්ටයිල් එක එන්ඩ ටිකක් අයන් කරපන්. දැන් වැඩේ ගොඩ. එත් තව කෙස් එකක්. දවස් 3ක් යනකම් ඔලුව හොදන්ඩ එපා මචන්. දවස් 3කින් හොඳට නාපන්
    yes4lo.gif
    yes4lo.gif
    biggrin9gp.gif
    biggrin9gp.gif
    cool.gif
    cool.gif
    ඊට පස්සේ වැඩේ ගොඩ
    yes4lo.gif
    yes4lo.gif
    cool.gif
    cool.gif
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නිකන් අයන් කරත් වැඩක් නෑ මචන්. ස්ට්‍රේට් ක්‍රීම් එක ගලා විතරකුත් වැඩක් නෑ. දෙකම කරේ නැත්තම් ටික දවසකින් නොර්මල් වෙනවා. මුලින්ම උඹ ක්‍රීම් එක ගාලා, එක පාරක් වොෂ් කරලා. හොඳට තුවායකින් තෙත නැති වෙනකන් පිහදපන් (වෙලන්ඩ මැෂින් එක යුස් කරන්ඩ එපා) පස්සේ හොඳට අයන් කරපන්. 2 පාරක් විතර හොඳට අයන් කරපන්. අයන් කරනකොට උඹට ඕන ස්ටයිල් එක එන්ඩ ටිකක් අයන් කරපන්. දැන් වැඩේ ගොඩ. එත් තව කෙස් එකක්. දවස් 3ක් යනකම් ඔලුව හොදන්ඩ එපා මචන්. දවස් 3කින් හොඳට නාපන් :yes::yes::D:D :cool::cool: ඊට පස්සේ වැඩේ ගොඩ :yes::yes: :cool::cool:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers