Menna porawal
Red_Rum නමින් ප්රකට ලංකාවේ ප්රසිද්ද රැප් ගායක යශාන් ද සිල්වා මීට දින කීපයකට උඩදී බීමතින් රිය පදවා විදේශික කාන්තාවක සහ අගේ දරු දෙදෙනා සහ තවත් ශ්රී ලංකික පුද්ගලයකු මරා දමා ඇති බව Udayata අපට ඉතා විශ්වාසදායී පුවතක් වාර්තාවේ.
ඔහු තමාගේ හිතවත් නිවේදිකාවක් සමග පසුගිය දිනක රාත්රියේ කොළඹ හෝටලයක මත්පැන් පානය කර ඇති අතර ඉන් පසු ඔහු පැදවූ මෝටර්රථයට බම්බලපිටියේදී කහ ඉරක් මතින් පදික මාරුවෙමින් සිටි ස්වීඩන් ජාතික කාන්තාවක් සහ ඔහුගේ දරු දෙදෙනා ගැටී ඇත. එම අවස්ථාවේ එතනින් සිය රථයේම පලාගිය යශාන් කෙලින්ම මහනුවර ගොස් ඇති අතර එහිදීද පුද්ගලයකු ඔහුගේ මොටර්රථයේ ගැටී ඇත. පසුව එම ස්ථානයෙන්ද ඔහු පලායාමට සුදානම් වෙද්දී ගම්වාසීන් විසින් ඔහු සහ මිතුරිය අල්ලා පොලීසියට බාරදී ඇත. අනතුරට ලක්වූ විදේශීය කාන්තාව සහ දරුවන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර මහනුවරදී අනතුරට ලක්වූ පුද්ගලයා අනතුර සිදුවූ ස්ථානයේම මියගොස් ඇත.
යශාන්ට රියදුරු බලපත්රයක්ද නොමැති බව මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර කොළඹදී සිදුවූ සිදුවීම කොලබ නගරයේ සවිකර ඇති කැමරා පද්ධතියේ සටහන්ව ඇත. ස්වීඩන් තානාපති කාර්යාලයෙන් එල්ලවූ බලපෑම් මත නඩුව ඉහල අධිකරණයක ඉදිරි දිනකදී විභාග වීමට නියමිතයි. ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව udayata.com අපට වාර්තාවේ.
http://www.udayata.com/all-news/gos...stody-after-killing-4-people-in-an-accident-4

oka habai maha pandithaya 