දුවෙකුට නමක්

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
සුලක්කනා...

සුදෙව්මි

සුවන්දි

සුවින්දි

සුනර්්‍යා...

මම ඔය නම් වල තේරුම් නම් දන්නෑ...:D:yes:
 
  • Like
Reactions: admcw

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
සුදේහිනි..

මිල්ටන් පෙරේරාගේ "සද නෑත බෑබලෙන්නේ" සින්දුව අහපන්.. ඒකේ තියෙනවා 'සු' නම් ගොඩාක් :D
 
Last edited: