කිස් එකක් දෙන්න Place එකක්

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කිස් එකක් දෙන්න ඔච්චර දගලන්න ඕනේ නෑ........ගංගාරාම වැව මැද්ද හොදයි........
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mama nam kiss karala ne. Karapu ewun kiyapan.
    Hebei lankawe kiss kalath polisiyen allan yana seen ekak thiyenne. Parissam weyan. Mathakane Mathara beach ekadi police penawa couples allan giya seen eka
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    කිස් එකක් දෙන්න වෙරළ දිගේ පු* කඩන් දුවන්න ඕනද බන්? :dull::rofl:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    53691832.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවෙ දැවෙන ප්‍රශ්න..

    ඉදපන් පොඩ්ඩක්, උබට පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා තැනක් හදලා දෙනකන්..
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ලන්කාවෙ දැවෙන ප්‍රශ්න..

    ඉදපන් පොඩ්ඩක්, උබට පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා තැනක් හදලා දෙනකන්..

    එහෙමවත් කලොත් හොඳයි..කවුරුත් හරි හමන් තැනක් කියලා නෑ නේ බං
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කෙල්ලට කිස් එකක් දෙන්න දෙහිවල සිට කොලඹ බලා ඇති මුහුදු වෙරලේ ආරක්ශිතම පට්ටම ප්ලේස් එකක් කියමුද?

    මුහුදේ දෙද්දී බලාගෙනයි මොකද ලුණු රහ එනවනේ 
    මචන් කෙල්ලට දෙන්න පුළුවන් හොදම ප්ලේස් එක කම්මුල එහෙම නැත්තන් කටට, කටට දෙද්දී බලාගෙනයි මොකද දිව හපන්න ඉඩ තියෙනවා...
    උබට දෙහිවල සිට කොලබ දක්වනම් කෙල්ලට දෙන්න බැරි වෙයි ඒ නිසා හොදම දේ බස් එකකට නැගල කෙල්ලට ඉදගන්න කියල උබ ෆුඩ් බෝඩ් එකට නැගල හොදට හුස්මක් අල්ලලා එක අතකින් බස් එකේ පොල්ල අල්ලලා හොදට පොළොවට වදින්න කිස් එකක් දීගෙන යන්න කොලබට එද්දී උබට ඕක ආයේ දෙන්න ඕනේ වෙන්නේ නැති වෙයි :dull:
     
    Last edited:

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63

    :P