ලන්කාවෙ දැවෙන ප්රශ්න..
ඉදපන් පොඩ්ඩක්, උබට පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා තැනක් හදලා දෙනකන්..
කෙල්ලට කිස් එකක් දෙන්න දෙහිවල සිට කොලඹ බලා ඇති මුහුදු වෙරලේ ආරක්ශිතම පට්ටම ප්ලේස් එකක් කියමුද?

මුහුදේ දෙද්දී බලාගෙනයි මොකද ලුණු රහ එනවනේ
මචන් කෙල්ලට දෙන්න පුළුවන් හොදම ප්ලේස් එක කම්මුල එහෙම නැත්තන් කටට, කටට දෙද්දී බලාගෙනයි මොකද දිව හපන්න ඉඩ තියෙනවා...
උබට දෙහිවල සිට කොලබ දක්වනම් කෙල්ලට දෙන්න බැරි වෙයි ඒ නිසා හොදම දේ බස් එකකට නැගල කෙල්ලට ඉදගන්න කියල උබ ෆුඩ් බෝඩ් එකට නැගල හොදට හුස්මක් අල්ලලා එක අතකින් බස් එකේ පොල්ල අල්ලලා හොදට පොළොවට වදින්න කිස් එකක් දීගෙන යන්න කොලබට එද්දී උබට ඕක ආයේ දෙන්න ඕනේ වෙන්නේ නැති වෙයි![]()
