Game of Thrones

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ow machan direct thamai....:yes:
    mama vikings balanna kiyala hadaane GOT Season 4 enakan :D
    ela machan
    11.gif


    එලකිරි මාත් ඒකම තමයි ‍තෝර ගත්තේ මම එකක් වහ් බා ගත්තේ නෑ ..මේක ඉවර උනාම බලන්න පටන් ගන්න ඉන්නේ..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනිවා මාත් ඒක බලනවා ඒ වීඩියෝ එකත්
    කතාව අනුව අප්ඩේට් වෙනවා..
    :yes::yes::yes:

    ඔක්කොම හරි මොකද්ද බං මේ ඉරිදා ඒ උනේ..
    :oo::oo::oo:
    එකෙන්ම අන්තිම විනාඩි 10 දි බලපු අපිව උස්සලා පොලවේ ගැහුවා
    වගේ වැඩක් නේ කලේ..උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව
    තව පාරක් ඉස්සරහට ඇදලා බැලුවා..
    අඩේ තව එක ඉපිසෝඩ් එකකින් මේ සීසන් එකත් ඉවරයි..

    2.gif

    අනේ මන්දා..
    දැන් ඊළඟ සීසන් එක එනකන් බලං හිටහන්කෝ අවුරුද්දක්..

    episode 9 eka gana kathaa karala wadak natha :no: :dull: :(



    එලකිරි මාත් ඒකම තමයි ‍තෝර ගත්තේ මම එකක් වහ් බා ගත්තේ නෑ ..මේක ඉවර උනාම බලන්න පටන් ගන්න ඉන්නේ..
    elakiriz :D
    11.gif

    ekatath honda reviews thiyenawa :yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    EPISODE 9 EKA THAMA SEASON 3 EKE PATTAMA EPISODE EKA... LADY STARK ACTRESS NAM SUPIRI.... EMMY AWARD EKAK WIN KARAI WAGE...:D:D
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    limited characters tikakin thamai den show eka adagena yanna wenne. WTF? book eke ehema wenna thiyenawalu. eth TV show eke e vidihatama karai kiyala hithuwe ne. shocked...:angry: