Game of Thrones

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕක බලන එක Season 3 වලින් නවත්තල පොත් ටික කියවන්න ගන්න. (පොත් හොඳයි tv series වලට වඩා). කම්මැළි නම් Audio books.:D

    2ueqy2s.jpg

    ඊළඟ
    Season එක එන්නේ 2014. එතකොට දැනට ලියල තියන පොත් 5 ඉවර කරගන්න පුළුවන්. (තව පොත් 2 ලියන්නත් තියනවා).

    Last edited:
    • Like
    Reactions: MC New York

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕක බලන එක Season 3 වලින් නවත්තල පොත් ටික කියවන්න ගන්න. (පොත් හොඳයි tv series වලට වඩා). කම්මැළි නම් Audio books.:D

    2ueqy2s.jpg

    ඊළඟ
    Season එක එන්නේ 2014. එතකොට දැනට ලියල තියන පොත් 5 ඉවර කරගන්න පුළුවන්. (තව පොත් 2 ලියන්නත් තියනවා).

    potha rupiyal keeyak withara wenawada...??? :eek:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ TV Series එක හොඳට හදල තියනවා. නමුත් ඒ ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා.

    මේ කතාව පොත් 7 ක කතාවක්. දැනට ලියල තියෙන්නේ පොත් පහයි. 2014 වෙනකම් හිටියත්
    TV Series එකෙන් cover වෙන්නේ තුන්වන පොත දක්වා පමණයි. ඒ නිසා හැමෝම පොත් ටික කියවන්න ගන්න. කියවන්න කම්මැළි අය Audio Books download කරල අහන්න.