මුගෙ එක නං මීයො කාලා වෙන්න ඇති.මොකෝ බං මේ...? වාහන වලට අපල කාලයක්ද ?

උ හොයන්නේ බෙයාරින් ලුබ්රිකන්ට් එකක්කොම්පැනියෙත් නැති බෙයාරිං එක මොකක්ද බොල ??![]()

උ හොයන්නේ බෙයාරින් ලුබ්රිකන්ට් එකක්![]()
මොකෝ දැන් සෙට් එක හරිද..? බෙල්ට් පාර වැදුනට පස්සේ ? 
ස්පිඩෝ මීටරේ වැඩ කරන්නේ කාර් එකදුවන කොටනේ බන් ,කොස් මාමේ, මගේ කාර් එකේ Speedometer එක වැඩ නැතෝ...... පෙන්වගන්න හොද බාස් කෙනෙක් නැද්දෝ..... බස් හදන උන්ට දෙන්න බයයි මට......


ඕක වැඩ කරන්නෙ electronic සිස්ටම් එකකින්ද නැත්තං කේබල් එකකින්ද ?
edit:
ඔඩෝමීටර් එක digital. speedometer එකත් digital වෙන්න ඇති ශුවර් එකටම..
නොදනී කොස්......
ගියර් බොක්ස් එක පැත්තට කේබල් එකක් යනවා නම් දැකලා නෑ මම...... 
මොකෝ බං මේ...? වාහන වලට අපල කාලයක්ද ?
මුගෙ එක නං මීයො කාලා වෙන්න ඇති.![]()
වෙන්න ඈති බං..... දකුණු පැත්තේ ඉස්සරහා පාකින් බල්බ් එක වැඩත් නෑ...... බල්බ් එකත් හොදා..... ෆියුසුත් හොදා...... 
ආ නවපියා....මොකෝ දැන් සෙට් එක හරිද..? බෙල්ට් පාර වැදුනට පස්සේ ?
![]()
හෆොයි.... අද උදේ බෙල්ට් එක දාද්දි ඕක මතක් වෙලා මට තනියම හිනා..... 
ආ නවපියා....මොකෝ දැන් සෙට් එක හරිද..? බෙල්ට් පාර වැදුනට පස්සේ ?
![]()

හිනස්සවන්න එපා යකෝ ...... හිතයි මුට පිස්සු කියලහෆොයි.... අද උදේ බෙල්ට් එක දාද්දි ඕක මතක් වෙලා මට තනියම හිනා.....
![]()

හිනස්සවන්න එපා යකෝ ...... හිතයි මුට පිස්සු කියල

විට්ස් එකක් පරණ මොඩල් ගන්න ඇහැ දාගෙන හිටියේ , ඔක්කොම බලලා පොත පෙන්නන කියපුවාම මෙන්න පොත ඩුප්ලිකේට්
ස්පිඩෝ මීටරේ වැඩ කරන්නේ කාර් එකදුවන කොටනේ බන් ,![]()
අවුරුද්දකට 5000 Km දුවනවා බොල..... 
වාහන අඩුවෙලාද බන්ස් මේ දවස්වල , මොකද්ද කෙස් එක ටැක්ස් ද , යෙන් එකේ අවුලද