එහෙනං පල චන්දන මෝටර්ස් එකට. මගෙ cousin අයියා කෙනෙක් කරන්නෙ. හොර බඩු නැතුව නියම බඩු ගන්න පුලුවං උඹට. ටයර් හවුස් එක අයිනෙන් අතුලට තියන කඩ සෙට් එකේ තියෙන්නෙ, උඩ තට්ටුවෙ. මම උඹට හෙට උදේ sms කරන්නං අයියාගෙ නොම්මරේ (දැං ෆෝන් එක ඕෆ්, චාජ් වෙන්න දාලා තියෙන්නෙ). එවන්න අමතක උනොත් කෝල් එකක් දීපං.
මම ඔය කඩ එකකටවත් ගිහිල්ලා නෑ බං...
කොහෙ තියෙනවද දන්නෙත් නෑ... මම හෙට උඹට කෝල් එකක් දෙන්නම්... 







මේකනේ තියෙන්නේ......