EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොස් මාමේ, මගේ කාර් එකේ Speedometer එක වැඩ නැතෝ...... පෙන්වගන්න හොද බාස් කෙනෙක් නැද්දෝ..... බස් හදන උන්ට දෙන්න බයයි මට......
    ස්පිඩෝ මීටරේ වැඩ කරන්නේ කාර් එකදුවන කොටනේ බන් , :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක වැඩ කරන්නෙ electronic සිස්ටම් එකකින්ද නැත්තං කේබල් එකකින්ද ?

    edit:
    ඔඩෝමීටර් එක digital. speedometer එකත් digital වෙන්න ඇති ශුවර් එකටම..

    :oo: නොදනී කොස්...... :no: ගියර් බොක්ස් එක පැත්තට කේබල් එකක් යනවා නම් දැකලා නෑ මම...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකෝ බං මේ...? වාහන වලට අපල කාලයක්ද ?

    :rofl: :(

    මුගෙ‌ එක නං මීයො කාලා වෙන්න ඇති. :D

    :oo: වෙන්න ඈති බං..... දකුණු පැත්තේ ඉස්සරහා පාකින් බල්බ් එක වැඩත් නෑ...... බල්බ් එකත් හොදා..... ෆියුසුත් හොදා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ නවපියා.... :) මොකෝ දැන් සෙට් එක හරිද..? බෙල්ට් පාර වැදුනට පස්සේ ? :lol:

    :rofl: හෆොයි.... අද උදේ බෙල්ට් එක දාද්දි ඕක මතක් වෙලා මට තනියම හිනා..... :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විට්ස් එකක් පරණ මොඩල් ගන්න ඇහැ දාගෙන හිටියේ , ඔක්කොම බලලා පොත පෙන්නන කියපුවාම මෙන්න පොත ඩුප්ලිකේට්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාහන අඩුවෙලාද බන්ස් මේ දවස්වල , මොකද්ද කෙස් එක ටැක්ස් ද , යෙන් එකේ අවුලද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තියෙන්නේ strut mount bearing එක...

    p1010561o.jpg


    p1010557i.jpg


    p1010558w.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: හෆොයි.... අද උදේ බෙල්ට් එක දාද්දි ඕක මතක් වෙලා මට තනියම හිනා..... :lol:

    මමත් බොහොම පරිස්සමෙන් මේ ටිකේ බෙල්ට් එක දැම්මේ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විට්ස් එකක් පරණ මොඩල් ගන්න ඇහැ දාගෙන හිටියේ , ඔක්කොම බලලා පොත පෙන්නන කියපුවාම මෙන්න පොත ඩුප්ලිකේට්

    ඩුප්ලිකේට් පොතක් ගන්නේ මොන වගේ ඒවා නිසාද ?
     
    Status
    Not open for further replies.